tag:blogger.com,1999:blog-35871170241869176.post620631124905739591..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : වැඩ ඉවර නැත ( PART I )විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-35871170241869176.post-72461799765142206402015-02-05T08:56:53.227+05:302015-02-05T08:56:53.227+05:30මේක කව්රුදවත් හරියට කියෙව්වේ නෑ.. හැක්
http://des...මේක කව්රුදවත් හරියට කියෙව්වේ නෑ.. හැක්

http://deshakaya.blogspot.com/2014/11/blog-post_26.htmlදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-15383335717100209342015-02-03T18:52:44.249+05:302015-02-03T18:52:44.249+05:30බලමු දින සියෙ වෙන්නෙ මොනවද කියල.ලැබෙන ආරන්චි හැටිය...බලමු දින සියෙ වෙන්නෙ මොනවද කියල.ලැබෙන ආරන්චි හැටියටනම් ඔක්කොම කරන්න තමයි හදන්නෙ.නැත්තම් ඉලගට චන්දෙදි අමාරු වෙනවනේ.Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-50486268540606390062015-02-02T20:42:52.460+05:302015-02-02T20:42:52.460+05:30ok බබා.
ඕන බ්‍රෑන්ඩ් එකක්.ok බබා.

ඕන බ්‍රෑන්ඩ් එකක්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-90611388161250870192015-02-02T20:42:21.616+05:302015-02-02T20:42:21.616+05:30සහතික ඇත්ත.
ඒ වගේම මහා දෙගොල්ලොම නිකන් බබා පාට් ...සහතික ඇත්ත.

ඒ වගේම මහා දෙගොල්ලොම නිකන් බබා පාට් දාන්න ආවොත් ඊළඟ විකල්පෙට හෙවත් jvp යට චාන්ස් එක දෙන්න තරම් කොන්දක් රටේ මහජනතාවට තිබිය යුතුය.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-90773576406441185602015-02-02T12:05:12.202+05:302015-02-02T12:05:12.202+05:30ඇවිත් ගියා..
අපි පොඩි ළමයි
බ්‍රෑන්ඩ් එක ගල්ඇවිත් ගියා..
අපි පොඩි ළමයි
බ්‍රෑන්ඩ් එක ගල්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-69551876806699254832015-02-02T08:14:39.778+05:302015-02-02T08:14:39.778+05:30මට හෙන ආසයි එක එකා දෙපැත්තට පනින හැටි බලන්න. (කප්ප...මට හෙන ආසයි එක එකා දෙපැත්තට පනින හැටි බලන්න. (කප්පම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවයි)Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-68596826906795221272015-02-01T23:24:40.724+05:302015-02-01T23:24:40.724+05:30දින සීයෙන් පස්සේ මැතිවරණයකට යනවා නම් මහජනතාවට විශ්...දින සීයෙන් පස්සේ මැතිවරණයකට යනවා නම් මහජනතාවට විශ්වාස කළහැකි වැඩපිළිවෙලක් කර පෙන්විය යුතුයි. ඉදිරි සැළැස්ම පැහැදිලිව පෙන්විය යුතුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-85663899880494815972015-02-01T22:13:39.722+05:302015-02-01T22:13:39.722+05:30ඔබේ චෝදනාව අපි මොන පැත්තේ හිටියත් පිළිගත යුතුය. එත...ඔබේ චෝදනාව අපි මොන පැත්තේ හිටියත් පිළිගත යුතුය. එත් තාම ගෙවී ඇත්තේ දින 22ක් පමණය. ඊයේ මෛත්‍රී කිව්වා වගේ එක රැයින් ඔක්කොම හොරු අල්ලන් ඇවිත් නඩුත් අහල හිරේ දාන්න බැරිය. එතකොට ක්‍රියාත්මක වෙන්නේ මෛත්‍රී ගේ යහපාලන ය නොව මහින්ද ෆොන්සේකාට සලකපු ආකාරයේ කැලෑ නීතියේ පාලනයක් ය. හොරුන්ව අල්ලලා හිරේ දාන්න අදාළ නීති කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කල යුතුය. මහින්දට තිබ්බ වගේ පළිගැනීමේ චේතනාවෙන් මහා හදිස්සියේ ඔව්ව කල යුතු නැත.

ඒ හින්දා මගේ යෝජනාව ඉතුරු දින 80 ත් ඉම්මු කියල ය. .එතකොට ගොඩක් තව දේවල් සිද්ද වෙලා තියෙන්නට පුළුවන.අපිට කතා කරන්න වටපිටාවක් හැදිලා තියෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනු ඇත.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-81164353010042306252015-02-01T21:51:21.526+05:302015-02-01T21:51:21.526+05:30තනතුරු දෙන්න, විධායක බලතල පාවිච්චි කරන්න , ඔය වගේ...තනතුරු දෙන්න, විධායක බලතල පාවිච්චි කරන්න , ඔය වගේ දේවල් කරන්න ගියාම තමයි ප්‍රශ්න වෙන්නේ.
මම යෝජනා කරන වෙබ් ආණ්ඩුවේ විධායක බලතල තියෙන්න ඕන නැහැ. තනතුරු දෙන්න ඕන නැහැ.

එක එක විෂය භාර වෙච්ච කෙනෙක් නම් කලාම හොඳටම ඇති. එතකොට රටේ ප්‍රශ්න වලට සමාන්තර ව වෙබ් ආණ්ඩුවත් ක්‍රියාත්මක වෙලා එක එක විෂය භාර වෙච්ච ය යෝජනා ඉදිරිපත් කරයි.
ආදර්ශ ආණ්ඩුවක තියෙන්න ඕන ඇත්ත ප්රජාතන්ත්ර වාදය. විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-2178046487938303212015-02-01T21:35:05.260+05:302015-02-01T21:35:05.260+05:30ඕං ඔය තනතුරු දෙන්න ගිහාම තමා කේස් එක.ඕං ඔය තනතුරු දෙන්න ගිහාම තමා කේස් එක.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-58000552129874521672015-02-01T21:20:57.511+05:302015-02-01T21:20:57.511+05:30ගේම යන්න ඕන මෙහෙමයි .කා එක්ක ඔන ගේම ගැහුවත් ශ්‍රී ...ගේම යන්න ඕන මෙහෙමයි .කා එක්ක ඔන ගේම ගැහුවත් ශ්‍රී ලංකා හොරුන්ට නම් කිසිම ඉඩක් දෙන්නේවත් උන්ට වක්‍ර වාසියක් වෙන දෙයක් කරන්නේ නෑ කියන පදනම මතyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-86187705446993777522015-02-01T21:19:00.313+05:302015-02-01T21:19:00.313+05:30ඔබ විහිළුවට මෙන් කළත් එය ඉතා කාලෝචිතයි.අප අන්තර්ජා...ඔබ විහිළුවට මෙන් කළත් එය ඉතා කාලෝචිතයි.අප අන්තර්ජාලය තුල ක්‍රියාකාරීව නියාමන කාර්යභාරයක් කළ යුතුයි.සාධාරණව නිර්පාක්ෂිකව සංවාද කළ යුතුයි.එය ප්‍රමාණවත් නැත්නම් අන්තර්ජාලය තුලින් දේශපාලන බලපෑම් කණ්ඩායමක් හෝ පක්ෂයක් බිහිවීම වරදක් නොවෙයිyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-64964862472339313932015-02-01T21:16:16.518+05:302015-02-01T21:16:16.518+05:30මහින්දට එරෙහිව කළ සමහර චෝදනා සත්‍ය නොවන බව හා අතිශ...මහින්දට එරෙහිව කළ සමහර චෝදනා සත්‍ය නොවන බව හා අතිශයෝක්තීන් බව දැන් පෙනී යයි.එසේම යහපාලන බබාපාට් ද එසේමය.මා මේ කියන්නේ මහින්දට පක්ෂව හෝ යහපාලනයට එරෙහිව නොවේ.හොරකම් සිදුකර ඇත්නම් මාධ්‍ය සංදර්ශන නොපවත්වා ඒවා හෙළි කළ යුතුය.එසේ නොවුනොත් සිදුකළ හොරකම්ද කාලයත් සමඟ අහෝසි වේ.
ආයුධ ගබඩා ගැන මහා සංදර්ශනයක් කෙරුණි.පසුව ඒවා නීත්‍යානුකූල බව ප්‍රකාශ විය.
කුමන්ත්රනයද සිදු නොවූ බව කියන්නේ රජයේ ඇමතිවරුය.
ජනපති වියදම් ද කෝටි නවදහස් ගනනක් නොව නවසිය ගනනක් බව දැන් කියයි.හිටපු ජනපති යටතේ ආයතන විශාල ප්‍රමාණයක් තිබුන බව මෙහිදී සිහිතබා ගත යුතුය.
ජනපති දිවුරුම් වියදම්ද අගට බින්දුවක් අඩුකර කියා රවී එය නිවැරදි කර තිබුනි 6000 60,000 වීම.

එසේම මහින්දලා 2000% 3000% ප්‍රතිශතවලින් හොරකම් කළ බව කීමෙන් චෝදනා විහිළුවක් වේ.

මහින්දලා කළා ආර්ථික ඝාතනය ගැන හෙළිකළ යුතුය.හම්බන්තොට මුදල් නාස්තිය ගැන කතා කළ යුතුය.පවුල් වනාන්තරය ගැන කතා කළ යුතුය.ඒ අතරේ බොරු බේගල් වැඩිපුර දමා කොත්තුවක් සෑදීමෙන් හොර කොත්තුවට බොරු වැඩිවී බොරු කොත්තුවක් විය හැක.

මහින්ද මට නම් එපා වුනේ රාජ නාඩගම ( වත්මන් ජනපති අතිගරු ,උතුමානන් කෑලි හලා ඇත.එතුමාට තුති.) හා මිථ්‍යාවට දුන් රාජ්‍ය අනුග්‍රහය නිසාය.

බොරු චෝදනා වල අවසන් වාසිය මහින්දටය. පොදු පෙරමුණු රජය පසුගිය එජාප රජයේ මිනීමැරුම් ගැන මාධ්‍ය සංදර්ශන පැවැත්වීය.ඇඹිලිපිටිය සිද්ධිය හැර වෙන කිසිවකට අධිකරණයකින් දඩුවම් දිය නොහැකි විය.
එජාප සමයේ පාතාලයන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේද සිටියේය.ඒ කිසිවෙකුට දඩුවම් නොළැබුණි.

2001 දී එජාපය ආ විට ඊට පෙර පොදු පෙරමුනේ වැරදි වලට වුනේද මේ සන්තෑසියමය.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-71361053723094445032015-02-01T20:49:57.543+05:302015-02-01T20:49:57.543+05:30හ්ම්..එකනම් හොඳ යෝජනාවක්.
ඕක කියනකොට මටත් මතක් වු...හ්ම්..එකනම් හොඳ යෝජනාවක්.

ඕක කියනකොට මටත් මතක් වුනේ. හදමුද ආදර්ශ අන්තර්ජාල ආණ්ඩුවක්. ජනාධිපති කෙනෙක් , අගමැති කෙනෙක් කැබිනට් එකක්, විපක්ෂයක් වගේ දේවල් එක්ක. රටේ ප්‍රශ්න අන්තර්ජාල ආණ්ඩුව ඇතුලේ කතාකරලා හරිම විසඳුම රට යෝජනා කරන්නත් පුළුවන් වේවි...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-80732016439341052142015-02-01T20:47:50.722+05:302015-02-01T20:47:50.722+05:30අනිවා..අපි බලමු. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැති ...අනිවා..අපි බලමු. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැති වෙයි..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-3350707214370348782015-02-01T20:47:09.013+05:302015-02-01T20:47:09.013+05:30ඕ යේස්..
දින සීය ගෙනියන්න දීල බලමු. ඕනනම් ඊළඟට එන...ඕ යේස්..

දින සීය ගෙනියන්න දීල බලමු. ඕනනම් ඊළඟට එන අලුත් ආණ්ඩුවටත් ටික කාලයක් දීල බලමු.

කොහ්මත් වැඩ පටන් ගන්න ලැස්ති වෙලා ඉම්මු.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-30029860679882865742015-02-01T18:47:44.511+05:302015-02-01T18:47:44.511+05:30ඒයි... හදමු අපි පක්ෂයක් අන්තර්ජාල පක්ෂය නමින්. නීත...ඒයි... හදමු අපි පක්ෂයක් අන්තර්ජාල පක්ෂය නමින්. නීත්‍යානුකූලව ආරූඨ නම් දෙමු අපේක්ෂකයන්ට. නැතුව හරියන්නෑ මේක. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-90755558923791457812015-02-01T07:48:47.582+05:302015-02-01T07:48:47.582+05:30ඉස්සරහට ළොකු ගේමක් තියෙනවා අවංකත්වය කියන එක පිළිබඳ...ඉස්සරහට ළොකු ගේමක් තියෙනවා අවංකත්වය කියන එක පිළිබඳව... තව සතියක් විතර බලලා ඒ ගැන ලියන්න ඕන. මොකෝ සන්ධානේ බල්ලෝ තාම බුරන නිසා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-88467120678091600512015-02-01T07:28:34.660+05:302015-02-01T07:28:34.660+05:30එහෙනම් ගිහින් වරෙන්ය, ඔය කියන කතාව තමයි දැන් අපිත්...එහෙනම් ගිහින් වරෙන්ය, ඔය කියන කතාව තමයි දැන් අපිත් කියන්න තියෙන්නේ , අපි ඉවසලා බලමුය,නැත්තම් ආපහු වැඩ පටන් ගමුය .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com