tag:blogger.com,1999:blog-35871170241869176.post6183218121002579149..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : සයිබරයෙන් විසිවුනි . ආපහු ආවෙමි විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-35871170241869176.post-53086079761739581582016-06-09T20:39:53.064+05:302016-06-09T20:39:53.064+05:30එෆ්සීඅයිඩී එක කියන්නේ බන් අලුත් ආණ්ඩුවෙන් දාපු රෙස...එෆ්සීඅයිඩී එක කියන්නේ බන් අලුත් ආණ්ඩුවෙන් දාපු රෙස්ටුරන්ට් එකක් වගේ තැනක් වෙලා ...
යනවා එනවා..
සිරා මූණක් දාගෙන යනවා...පට්ට ෆන් මූණක් දාගෙන එලියට එනවා..ඇවිත් එළියේ ඉන්න කැමරා වලට ටෝක් එකක් දෙනවා...ආතල් එකේ ගෙදර යනවා..

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-42762410661977827302016-06-09T20:38:13.125+05:302016-06-09T20:38:13.125+05:30අපිට ඉතින් ගමේ යනවා කියලා සංසිද්ධියක් නැහැ බන්..
ව...අපිට ඉතින් ගමේ යනවා කියලා සංසිද්ධියක් නැහැ බන්..
වැඩට යනවා ගෙදර එනවා...
නෙට් යනවා නිදියනවා..

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-80588579649977806492016-06-09T20:37:21.886+05:302016-06-09T20:37:21.886+05:30උගත් එවුන්ට ගොඩක් දේවල් බැහැල්ලු...උගත් එවුන්ට ගොඩක් දේවල් බැහැල්ලු...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-58978270029506741102016-06-09T20:36:36.513+05:302016-06-09T20:36:36.513+05:30හරි හරි...හරි හරි...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-28057790591068317362016-06-09T20:36:19.245+05:302016-06-09T20:36:19.245+05:30නිදහසේ හඳ බලා කියා ගන්න එකත් මේ කාලේ හැටියට බරපතල ...නිදහසේ හඳ බලා කියා ගන්න එකත් මේ කාලේ හැටියට බරපතල වැඩක්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-36614581881408195732016-06-07T22:41:34.711+05:302016-06-07T22:41:34.711+05:30උඹ ආපු එක හොදයි...... නැත්තං අර උගත් කැම්පස් කාරයෝ...උඹ ආපු එක හොදයි...... නැත්තං අර උගත් කැම්පස් කාරයෝ ටික එෆ්සීඅයිඩීයට ගෙන්නාවි....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-79052291850975606732016-06-07T15:59:40.100+05:302016-06-07T15:59:40.100+05:30මමනම් ගමේ ගියාම මේ හුට්ටපර මුකුත් නැතුව රස්තියාදු ...මමනම් ගමේ ගියාම මේ හුට්ටපර මුකුත් නැතුව රස්තියාදු පාරක් ගහලා යාළුවො එක්ක සෙට්වෙලා අඩියක් පුඩියක් ගහල ආතල් පාරක් ගන්නවා...
ගමේදී නෙට් යන්නේ නැතිම තරං...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-62793210635372677862016-06-07T15:16:27.587+05:302016-06-07T15:16:27.587+05:30"කාල ආරක්ෂාකරණය""කාල ආරක්ෂාකරණය"Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-37115431272872332982016-06-07T09:18:36.043+05:302016-06-07T09:18:36.043+05:30මමත් හිතුවේ උඹ අර උගත් කැම්පස් කාරයන්ට බය උනාය කිය...මමත් හිතුවේ උඹ අර උගත් කැම්පස් කාරයන්ට බය උනාය කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-56268477444637137452016-06-07T06:53:57.130+05:302016-06-07T06:53:57.130+05:30මචං මේකයි සිද්ධිය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප...මචං මේකයි සිද්ධිය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රධාන අංග තමයි ලෝකය මිනිසා වෙනුවෙන් මවා හෝ මැවී ඇතැයි සිතීම. අසීමිතලෙස ඉන්ද්රිය පිනවීම සදාචාරයක්ලෙස සැලකීම. සාමූහිත්වයට වඩා පුද්ගලවාදය (සිංහලෙන් කියන්නේ ඒකීය පුද්ගලයා කියලා) උසස්ලෙස සැලකීම.
බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මමත්වය වර්ධනය කරන ක්‍රමයක්. එය මාර බන්ධනයක් ලෙස සැලකිය හැකියි.
මේ සන්ධර්භය යටතේ සයිබර් අවකාශය යෙදවෙන්නේ ප්‍රෝෆයිල් සාදාගැනීම හරහා මමත්වය බහුගුන කරගැනීමටයි. මේ හරහා අවසානයේ සසර සුක වැඩිවෙනවා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-91045718368701912872016-06-06T16:21:18.248+05:302016-06-06T16:21:18.248+05:30 අන්තර්ජාලය නැති වීම මං හදුන්ව්නේ මගෙ සාමාන්‍ය ජන ... අන්තර්ජාලය නැති වීම මං හදුන්ව්නේ මගෙ සාමාන්‍ය ජන ජීවිතය අඩාල උනා කියලා.. එතකොට අපේ ගෙදර අය දන්නව මොකක්ද කරන්න ඕනෙ කියලා...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-40506256124111229162016-06-06T08:43:41.128+05:302016-06-06T08:43:41.128+05:30කතාව ඇත්ත බං. ඒ වගේම තමයි ගෙදර විදුලිය නැතිවුනාම ත...කතාව ඇත්ත බං. ඒ වගේම තමයි ගෙදර විදුලිය නැතිවුනාම තමයි හද එලියේ ලස්සන දැනෙන්නේ. මිනිස්සු හද එලියට මේ තරම් කවි ලියන්න මේ තරම් ආදරේ කරන්න හේතුව ඒකයි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-50393522155212868972016-06-06T02:33:51.789+05:302016-06-06T02:33:51.789+05:30welcome back X 2welcome back X 2Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-15308461531770416552016-06-05T23:09:44.537+05:302016-06-05T23:09:44.537+05:30අපිනම් විසිවෙන්න බලන්නේ නැහැ හැලපේ..
අපිනම් විසිවෙන්න බලන්නේ නැහැ හැලපේ..
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-71096683972368592132016-06-05T20:07:30.978+05:302016-06-05T20:07:30.978+05:30විසිවෙලා හිටියට දැන් ආවනෙ.ආයෙම විසි නොවී ඉන්න බලන ...විසිවෙලා හිටියට දැන් ආවනෙ.ආයෙම විසි නොවී ඉන්න බලන එකයි තියෙන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-58592104551975253452016-06-05T18:15:34.577+05:302016-06-05T18:15:34.577+05:30ඩොන්ගල් රාජයගෙන් නෙට් යනවා වගෙයි නෙමෙයි බං රී ලෝඩ්...ඩොන්ගල් රාජයගෙන් නෙට් යනවා වගෙයි නෙමෙයි බං රී ලෝඩ් කරන්නයි බිල් ගෙවන්නයි වෙනකොට..
අහසේ තරු පොළොවේ පේනවා...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-39557397819926291202016-06-05T18:14:47.129+05:302016-06-05T18:14:47.129+05:30හම්මේ ඔවු...
පුදුම තෝන්තු ගතියක් තිබ්බේ බන්...හම්මේ ඔවු...
පුදුම තෝන්තු ගතියක් තිබ්බේ බන්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-91296396225522619702016-06-05T18:14:24.594+05:302016-06-05T18:14:24.594+05:30යන් යන් යන් යන්
අපි සැනසිල්ලේ,,.යන් යන් යන් යන්
...යන් යන් යන් යන්
අපි සැනසිල්ලේ,,.යන් යන් යන් යන්

යන් යන් යන් යන්
අපි නැළවිල්ලේ ..යන් යන් යන් යන් විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-75533544559610140452016-06-05T18:13:36.652+05:302016-06-05T18:13:36.652+05:30සති එකහමාරකට පස්සේ හරි හදපු එකත් ලොකු දෙයක් බන්.
...සති එකහමාරකට පස්සේ හරි හදපු එකත් ලොකු දෙයක් බන්.

පුහ්..අපේ සන්නිවේදකයෝ..මෑණියන්ගේ වස්තරේ තමයි ඉතින්..

ඉක්මනටම හම්බුවෙමු පොස්ට් එහෙකින් ම...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-33999497450224386732016-06-05T18:12:04.622+05:302016-06-05T18:12:04.622+05:30OK oKOK oKවිභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-85314364470056033812016-06-05T15:22:30.478+05:302016-06-05T15:22:30.478+05:30හපොයි අපේ ටෙලිකොමාට හෙනයක් වැදිල.මාත් ඩොංගල් රාජයා...හපොයි අපේ ටෙලිකොමාට හෙනයක් වැදිල.මාත් ඩොංගල් රාජයාගේ පිහිටෙන් දැන් ගොඩ යන්නෙ..කිවුවට මුං හදන්ඩ ආවෙ නෑ ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-59970099639408311652016-06-05T14:05:37.506+05:302016-06-05T14:05:37.506+05:30ආ මේ ඇවිත් ඉන්නේ...
අපි මේ අන්තර්ජාලේ එල්ලී ඉන්න ...ආ මේ ඇවිත් ඉන්නේ...

අපි මේ අන්තර්ජාලේ එල්ලී ඉන්න විදිහට නැති උනාම ලොකු වෙනසක් දැනෙනවා තමයි... ඒක ඇත්ත විභීෂණ.....
දැන් ඉතින් ඒ දවස්ල්වල ලබපු අද්දැකීම් ලියන්නත් පුලුවන්නේ....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-89761336757251410262016-06-05T13:22:58.202+05:302016-06-05T13:22:58.202+05:30කොහොමහරි ආපහු එන්ඩ ලැබිච්ච එක ලොකු දෙයක් නේ. දැන් ...කොහොමහරි ආපහු එන්ඩ ලැබිච්ච එක ලොකු දෙයක් නේ. දැන් ඉතිං යමු අධි වේගෙන්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-58250562857503209712016-06-05T12:51:14.352+05:302016-06-05T12:51:14.352+05:30අපි මේ කතා උනේ උඹ කාලෙකින් හිටියෙ නෑ කියලා. කොහෙද ...අපි මේ කතා උනේ උඹ කාලෙකින් හිටියෙ නෑ කියලා. කොහෙද බං ඔය ලංකාවෙ ටෙලිකොම් හරියට වැඩක් කරලා තියෙන්නෙ. කියනකොට කියන දේ කරනකොට නෑ. එහෙමයි අපේ සන්නිවේදකයෝ. හරි ආයේ පෝස්ට් එකකින්ම හමුවෙමු.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-48860642245777184372016-06-05T11:29:16.741+05:302016-06-05T11:29:16.741+05:30welcome backwelcome backඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com