tag:blogger.com,1999:blog-35871170241869176.post617764007154430474..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : ISIS සහ ඉස්ලාමයේ සාමය විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-35871170241869176.post-13725240929630130082015-03-12T07:25:59.777+05:302015-03-12T07:25:59.777+05:30ISIS යනු ඉස්ලාමය නොවෙයි, ඉස්ලාමයට ඉඳුරාම පටහැනියි....ISIS යනු ඉස්ලාමය නොවෙයි, ඉස්ලාමයට ඉඳුරාම පටහැනියි. ISIS ලාගේ ක්‍රියාකාර කම් වල කිසි තැනක හෝ ඉස්ලාමයේ මූලික ඉගෙන්වීම් පිළිබිඹු වන්නේ නැත. ISIS පිටුපස යම්කිසි අදිසි හස්තයක් හෝ හස්ත සමූහයක් ක්‍රියාත්මක වෙනවදෝ කියා කුකුසක්ද ඇති වෙයි. ISIS ලාව කරලියට ගෙන ඒමේ මූලික අරමුන ඉස්ලාමයේ හරය ප්‍රකුර්ති කරවීම හා ලෝකයා ඉදිරියේ ඉස්ලාමය පිළිකුල් කරවීමයි. සමහර මුස්ලීම් තරුණයින් තමන්ව පීඩනයට ලක්කරන බටහිර කුමන්ත්‍රනකාරීන්ට එරෙහිව යුද කරන නියම විප්ලව වාදීන් ලෙස සිතාගෙන සමඟ අත්වැල් බැඳගන්නේ නොදන්නා කම නිසාමයි. තමන් ලව්වාම තමන් විනාශ කරන කූට උපායට මොවුන් අසුවෙලාය. මේ සිද්ද වෙන දේ සිද්ද වීමට තිබූ දෙයක් බව කුරානය ශාශ්තෲන් විශ්වාසකර කරන මුස්ලීම හොඳාකාරවම දනීයි. ඉස්ලාමය තේරුම් ගත් එය හරියට පිලිපදින මුස්ලිම් වරයා මෙය පිළිකුල් කරයි, පිළිකුල් කල යුතුයි, එසේ නොකලා නම් ඔහු මුස්ලීම් වරයෙක් නොවෙයි. මුස්ලිම් වරුන් මේ ක්‍රියාව සිතෙන් පිළිකුල් කලත් ප්‍රසිද්දියේ හෙළා දැකීමේ ප්රවනතාවය අඩුවීම දුකට කරුණකී.

සත්‍යය සත්‍ය ලෙසම කියවුනු හොඳ ලිපියක් !උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-47105673850211509162015-02-11T20:28:43.654+05:302015-02-11T20:28:43.654+05:30තැනක් යූ මචන්.තැනක් යූ මචන්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-75377528096201920712015-02-11T20:26:16.280+05:302015-02-11T20:26:16.280+05:30ලිපිය නම් ඉතාමත් අගෙයි....
ලංකාවෙ බෞද්ධ අපි කොච්චර...ලිපිය නම් ඉතාමත් අගෙයි....
ලංකාවෙ බෞද්ධ අපි කොච්චර පිංවන්තද?Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-34228705235791598422015-02-10T22:54:13.181+05:302015-02-10T22:54:13.181+05:30CIA ඔහොම ගේම් දෙනවා කියන එක ඇත්ත.
උඹ කියන එකත් වෙ...CIA ඔහොම ගේම් දෙනවා කියන එක ඇත්ත.

උඹ කියන එකත් වෙන්න පුළුවන්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-89238218832561200262015-02-10T21:10:34.520+05:302015-02-10T21:10:34.520+05:30hmmmm..... අන්න හරි මුස්ලිමි අය මේ ගැන කතාකරන්නේ න...hmmmm..... අන්න හරි මුස්ලිමි අය මේ ගැන කතාකරන්නේ නැ එයාල ඉන්නේත් ISIS එක්කAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-10150149492350937962015-02-10T05:30:28.192+05:302015-02-10T05:30:28.192+05:30මෙහෙම හිතන්නකෝ. දැන් එංගලන්තේ හෙම ඉන්න මේකට සපෝර්ට...මෙහෙම හිතන්නකෝ. දැන් එංගලන්තේ හෙම ඉන්න මේකට සපෝර්ට් හරක් රැල සිරියවට් යනවා. උන්ට ආයි මෙහෙට එන්න බැහැ . ආවත් උන්ව මාක් වෙලා. මටත් වෙලාවකට හිතන දෙයක් තමයි මේ හැංගිලා හිටපු අන්තවාදින්ව එලියට ගන්න ගහපු ගැටයක්ද කියල? මොකද උන් සෝෂල් මීඩියා වල ලියන කොට කොහොමත් අහුවෙනවා. එකට එකතු කරලා පස්සේ බෝම්බ දාල මරණ පොටක්ද කව්ද දන්නේ. සිඅයිඑ කාරයෝ ඔය වගේ ගේම් අනන්ත දෙනවා. මගෙත් ලොකුම ප්‍රශ්නේ තමයි අනිත් මුස්ලිම් අය මේවට විරුද්ධව කතා කරන්නේ නැත්තේ ඇයි කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-80558966643506418742015-02-09T21:04:20.016+05:302015-02-09T21:04:20.016+05:30ඔවු ඔවු.
අපිත් කියවා ඇත. ඉගෙන ගෙනද ඇත.ඔවු ඔවු.

අපිත් කියවා ඇත. ඉගෙන ගෙනද ඇත.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-35843956994442925572015-02-09T21:03:06.315+05:302015-02-09T21:03:06.315+05:30දැනගන්න කැමැතියි.දැනගන්න කැමැතියි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-26463055891044547172015-02-09T21:02:52.157+05:302015-02-09T21:02:52.157+05:30//“මේ රටේ පොරවල් වගේ ඉන්න පුළුවන් අපට විතරයි, අනිත...//“මේ රටේ පොරවල් වගේ ඉන්න පුළුවන් අපට විතරයි, අනිත් එවුන් අපි යටතෙ ඉන්න ඕනැ, අපි උන්ට හොඳට සළකන්නම්“ //

ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මුස්ලිම් කතා පැත්තකට දැම්මම අපේ ඉන්න සිංහල මිනිස්සු බහුතරෙත් ඔය ගොඩේම තමයි. මෝඩ කම මිසක්ක වෙන මොකක්ද?විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-88621159385252218802015-02-09T21:01:04.911+05:302015-02-09T21:01:04.911+05:30තියෙන නීති ටික හරියට ක්‍රියාත්මක කලානම් එක ඉහටත් උ...තියෙන නීති ටික හරියට ක්‍රියාත්මක කලානම් එක ඉහටත් උඩින්. එත් එහෙම කරන්න පුළුවන් කොන්දක් අපේ නායකයින්ට නැහැ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-50165786428226282272015-02-09T20:59:09.771+05:302015-02-09T20:59:09.771+05:30ඇත්ත. බන් සහතික ඇත්ත.
එත් ඔය ඇත්ත තේරෙන්නේ බොහොම ...ඇත්ත. බන් සහතික ඇත්ත.

එත් ඔය ඇත්ත තේරෙන්නේ බොහොම සුළු පිරිසකට විතරයි.

ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-9028234913576013502015-02-09T20:55:19.923+05:302015-02-09T20:55:19.923+05:30hmmmm ලෙවිායත්න කියන්නේ තල්මහ නැත්නමි බයිබලේ කියල...hmmmm ලෙවිායත්න කියන්නේ තල්මහ නැත්නමි බයිබලේ කියල තියෙන හැටියට මුහුදු රාක්ශයෙක්
මමත් එක මේක ලගදි දැනගත්තේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-34800030159060881592015-02-09T15:43:20.203+05:302015-02-09T15:43:20.203+05:30අයි එස් අයි එස් කාරයෝ ගැන නානසාරගේ මතය දන්නවද?අයි එස් අයි එස් කාරයෝ ගැන නානසාරගේ මතය දන්නවද?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-43963366190360973382015-02-09T15:23:39.201+05:302015-02-09T15:23:39.201+05:30මේ රටේ ඉන්න මුස්ලිම්කාරයෝ අයිඑස්අයිඑස් කාරයන්ට විර...මේ රටේ ඉන්න මුස්ලිම්කාරයෝ අයිඑස්අයිඑස් කාරයන්ට විරුද්ධ වෙන්නෙ නැත්තෙ අහවල් එකක් නිසාද කියල මටත් හිතාගන්න බෑ. වෙන්න පුළුවන් හේතු ගොඩක් තියනව.
1. මුන් ඔක්කොම අයි එස් අයි එස් කාරයන්ගෙ වැඩ වලට පක්ෂපාත වීම.
2. ඉස්ලාම් ආගමේ ලෝක නායකත්වය (එහෙම එකක් තියනවනම්) අයි එස් අයි එස් එකට පක්ෂපාතයි කියල හිතාගෙන ආගමට විරුද්ධ වෙන්න බය වීම.
3. ලංකාවෙ මුස්ලිම් ආගමේ අයිතිකාරයො ලෙස පෙනී ඉන්න උලමාවරුන් අයිඑස්අයිඑස් එකට පක්ෂපාත වීම.
4. විරුද්ධත්වය සංවිධානාත්මකව ප්‍රකාශ කළ හැකි ආකාරයේ සංවිධානයක් හදාගැනීමට ආගමික නායකයන්ගෙන් තහංචි වැටී තිබීම.
5. ලංකාවේ සිංහල හා දෙමළ මිනිස්සු තමන්ට විරුද්ධවාදිකම් කරන නිසා අයිඑස්අයිඑස් එකට විරුද්ධ වීමෙන් තමන් තවදුරටත් අසරණ වීම.

ඔය වගේ ප්‍රශ්න ගොඩකින් කීපයක් හරි එකක් හරි වෙන්න පුළුවනි. දැන් බොදුබල සේනාවට විරුද්ධව වැඩකරන සංවිධානයක් ලංකාවෙ නෑනෙ බෞද්ධයො කොච්චර නානසාරට විරුද්ධ වුනත්. ඒ වගේ තමයි මුස්ලිම් එවුන්ටත් වෙලා තියෙන්නෙ.

මෙතනදි මං හිතන්නෙ සංවිධානයක් හැදෙන්න ඕනැ සියළු ආගමික අන්තවාදයන්ට එරෙහි වන. ඒ සංවිධානය සියළු ජන කොටස් වලට තියන අයිතිවාසිකම් පිළිගන්න ඕන. ඒවට ගරු කරන්න ඕන. අන්තවාදයට විරුද්ධයි කියාගෙන “මේ රටේ පොරවල් වගේ ඉන්න පුළුවන් අපට විතරයි, අනිත් එවුන් අපි යටතෙ ඉන්න ඕනැ, අපි උන්ට හොඳට සළකන්නම්“ කියල කිව්වට වැඩක් නෑ.

මේ ලිපිය කාලීන අර්ථවත් ලිපියක්ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-33171854938242891952015-02-09T14:45:18.834+05:302015-02-09T14:45:18.834+05:30අපි මිනිස්සුන්ගේ වෙනස් මතවාද වලට ඉඩ දෙන්න ඕනේ.අපිට...අපි මිනිස්සුන්ගේ වෙනස් මතවාද වලට ඉඩ දෙන්න ඕනේ.අපිට අහස නිල් පාටට පේන නිසාඅ පි ඒක නිල්පාටයි කියනවා.ඒත් අහස රතු පාටට පේන එකාට අහස රතුපටයි කියල කියන්න ඉඩ දෙන්න ඕනේ.හැබැයි එහෙම ඉඩ දෙන්න ඕනේ නිල්පාටයි කියන එකාගේ ඇස් අන්ධ කරලා නෙමෙයි.මුස්ලිම් විතරක් නෙමෙයි.ඕනෙම ආගමක අන්තවාදයට එරෙහි වෙන්න ඕනේ.ලන්කාවේ උනත් ඒක එහෙමයි.මේ අන්තවාදී කාළකන්නී මැඩපවත්වන්න මේ රටේ නීතිවලට පුළුවන්.ඒත් වෙලා තියෙන්නේ කතිරෙකට තියන තන්හාව නිසා එක එක පැතිවලට එක එක නීතිය ක්‍රියාත්මක කිරීම නිසා ලන්කාවේ මිනිස්සුන්ගේ මනුස්සකම පර්දාවටයි ,සිවුරටයි වැහිල ගිහින් තියන එකයි.
අගේ ඇති ලිපියක්.ජය වේවා.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-86180827857944720212015-02-09T10:34:11.866+05:302015-02-09T10:34:11.866+05:30විරුද්ද වෙන්නෙ නෑ කියන්නම බෑ විරුද්ධව මත ප්‍රකාශ ක...විරුද්ද වෙන්නෙ නෑ කියන්නම බෑ විරුද්ධව මත ප්‍රකාශ කරන අයත් ඉන්නවා උදා: සෞදියේ ලොකුම උලමා මේකට විරුද්ධව මත ප්‍රකාශ කලා ලගදි..

http://www.theguardian.com/world/2014/sep/17/saudi-clerics-fatwa-declares-terrorism-heinous-crime-sharia-law

"Terrorism is contrary to the purposes of the great religion of Islam, which came as a mercy to the world … and to ensure the system of worldly coexistence," said the 21-strong council of senior scholars, according to the Saudi Press Agency. "Terrorism has nothing to do with Islam, which is innocent of this deviant ideology … [terrorism] is nothing more than corruption and criminality rejected by Islamic sharia law and common sense."

Any Muslim who thinks that jihad (which means "struggle") means joining a terrorist group "is ignorant and has gone astray", the clerics declared on Wednesday.

මගේ අදහස මුස්ලිම් මිනිසුන්ගෙ විරුද්දත්වයට..... මුස්ලිම් වරුන්ගෙ නාමයෙන් කරන ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ලැබෙන පබ්ලිසිටිය ලැබෙන්නෙ නෑ............. එහෙම කලොත් ඉස්ලාමික් ටෙරරිස්ම් කියන මාර්කට් එකට කෙලවෙන නිස වෙන්න පුලුවන් Muzain86https://www.blogger.com/profile/05877905542867661236noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-30016027840165911652015-02-09T08:22:25.873+05:302015-02-09T08:22:25.873+05:30මටත් මේ අන්තවාදී ගෝනි බිල්ලෝ පෙන්න බැ මචෝ .උන් උන්... මටත් මේ අන්තවාදී ගෝනි බිල්ලෝ පෙන්න බැ මචෝ .උන් උන්වම මරා ගන්නවා .අල්ලාහු අක්බර් කියලා මිනිසුන්ගේ බෙල්ල කපනවා නිකම් බෝයිලස්ලාගේ වාගේ .අනේ මන්දා බන් .ආගම් තියෙන්න ඕන මින්සුන්ගේ ජිවිත මිසක් ආගම් වෙනුවන් ජිවිත නැති කරන්න නෙවෙයි ....

"සාමේ ඉරේ රැස් ධාරාවේ
සාමේ සඳේ රැස් මාලාවේ..
ආලෝක ලෝ තුල පැතිරේවා
ලෝකෙම ඉන් කල එළිවේවා."

(මේරියන්ස් )සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-54853898295888796142015-02-09T04:17:32.754+05:302015-02-09T04:17:32.754+05:30ලෙවියාතන් කියන්නේ හිබ්රු වලින් තල්මහට ලෙවියාතන් කියන්නේ හිබ්රු වලින් තල්මහට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-9127825851575830602015-02-09T04:16:19.513+05:302015-02-09T04:16:19.513+05:30///සමහර එවුන් පෝස්ට් එක සොෆ්ට් කරන්න බටර් ගාන නිසා...///සමහර එවුන් පෝස්ට් එක සොෆ්ට් කරන්න බටර් ගාන නිසා හැඟීම් වල නියම ගතිය එන්නෙ නෑ. //
කාලෙකින් ආවේ. පෝස්ට් එකයි කමෙන්ට් එකයි එහෙම්ම කියෝගෙන ආවේ,,

ඔබේ සියළු අදහස් සමග එකගයි.. ජෝර්දාන් රජ්ජුරුවෝ කරපු වැඩේ නියමයි,, ඒත් මේ පලි ගැනීම් වල කෙලවර ව්දවන්නේ අහිංසකයින් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-73788573515124443912015-02-08T21:55:32.496+05:302015-02-08T21:55:32.496+05:30ඕකත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් යෙහෝවා තමයි දන්නේ...ඕකත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් යෙහෝවා තමයි දන්නේ එයා ඇත්තටම මොකද කලේ කියල.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-72544422331217796822015-02-08T21:54:28.944+05:302015-02-08T21:54:28.944+05:30එක නම් ඇත්ත විචාරක. දැනටත් බටහිරයි පෙරදීයි බලවතුන්...එක නම් ඇත්ත විචාරක. දැනටත් බටහිරයි පෙරදීයි බලවතුන් එක්ක මුන් පැටලිලා ඉන්නේ.
මුන් ට ළඟදීම ඇරියස් එක්ක කන්න හම්බවෙනවා. එදාට බලමු අපේ අය මොකද කරන්නේ කියල.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-34172253191180381152015-02-08T21:52:59.979+05:302015-02-08T21:52:59.979+05:30@ මධු
මගේ බ්ලෝග ගැන කියල තියෙන දේට උඹටත් ස්තුතිය...@ මධු

මගේ බ්ලෝග ගැන කියල තියෙන දේට උඹටත් ස්තුතිය.

//මේ ලිපියට විරුද්ධව වුණත් පාරට බහින්න පුලුවන් සෙට් එකක් ඔය.//
//පි මේ ගැන කතාකරන එකටත් මුන් උද්ගෝෂණය කරයි.//
---අනේ අම්මේ එක නම් ඇත්ත. මුන් එච්චරටම ඔටෝ ෆෝම් ඩයල් ටිකක්. මොනා කරන්නද බන්. අපි ප්‍රවේසම් වෙන එක තමයි කරන්න තියෙන්නේ.

//ඒත් මේ රටේ රජයක් තියෙනවා. ආරක්ෂක අමාත්‍යංශයක් තියෙනවා//
---අර මම උඩින් මාතලන් ටත් රිප්ලයි කරලා තියෙන්නෙත් ඕකමයි. හිටපු එකා ප්‍රශ්නේ වවාගෙන කාව. දැන් එවුන් සද්ද වහල බුදි. ප්‍රශ්නයක් තියෙනවා කියල පෙනී පෙනී තියෙද්දිත් සද්ද වහල ඉන්න එකනම් එච්චර නුවනට හුරු කාරණයක් නෙමේ. අපේ ඡන්දෙන් ආණ්ඩු පත් වෙන්නේ ඔහොම බුදියන්න නොවේය.

@Unknown
මේ ප්‍රශ්නෙදී ගොඩක් වෙලාවට වෙන්නේ අන්න හඳ කියල හඳ පෙන්නුවම අපේ ඇඟිල්ල දිහා බලන්න වගේ වැඩක්. ඕක තමයි ප්‍රශ්නේ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-27468511701488388492015-02-08T21:45:36.825+05:302015-02-08T21:45:36.825+05:30@ ලෙවි
//අරමුණ තමා ලෝකේ පුරා ස්ලාමි වරැ බිහිකරල උ...@ ලෙවි

//අරමුණ තමා ලෝකේ පුරා ස්ලාමි වරැ බිහිකරල උමිමා කියන ශක්තිය වැඩිකර ගැනිම//
---උන්ගේ රෙද්ද තමයි. ඕකට කියන්නේ බන් මෝඩකම. අපි එකට උන්ට අනුකම්පා කරන්න ඕන . එත් එක භූමිකම්පාවක් වෙනකම් හිටියොත් සොරි ඩොට් සහ කොම්.

@ UNKNOWN
//මගෙ මතයනම් ත්රස්තවාදීන්ට ආගමක් දහමක් ජාතියක් ජන්මයක් නෑ//
--අකුරක් නෑර එකඟයි විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-98735466830590832015-02-08T21:42:59.542+05:302015-02-08T21:42:59.542+05:30@ මාතලන්
//රාජ්‍ය ආරක්ෂාව ගැන හිතන උන්ට මේවා පේන්...@ මාතලන්

//රාජ්‍ය ආරක්ෂාව ගැන හිතන උන්ට මේවා පේන්නේ නැත්තේ. උන්ට වෙන වැඩ තියෙන නොසාද?//
-------අන්න එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. හිටපු එකා මේ වගේ ප්‍රශ්න වවාගෙන කෑවා. දැන් ඉන්න එව්වෝ එහෙම දෙයක් නැහැ වගේ කවදාවත් දැක්කේ නැහැ වගේ ඉන්නවා. මුන් දෙගොල්ලොම එකයි.

@ UNKNOWN
මොලේ තියෙන එවුන් සංවිධානය වෙන්නේ නැත්නම් එක තමයි උන් උන්ටයි මුළු ලෝකෙටයි කරන ලොකුම වැරැද්ද. මොකද දැන් සත්තු ටික සංවිදානය වෙලා ඉන්නේ. මිනිස්සු සංවිධානය නොවුනොත් කෙළ වෙන එක ඉස්තීරයි.

අන්තවාදය ( අනතුරුදායක තකතීරුකම) මොන විදියට ආවත් විරුද්ධ වෙන්න ඕන.

@Madhumadhavi
ඇත්ත මධු වෝ. උන් මේ බලු වැඩ වලට විරුද්ධව කටක් අරින්නේ නැති හින්දා උන් නොදැනම උන්ව ත්රස්තවාදීන් ගේ පැත්තට වැටෙනවා.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-35119171839625573842015-02-08T21:37:25.050+05:302015-02-08T21:37:25.050+05:30//ISIS කාරයෝ පුචිචල මැරුවේ එකයි අපේ කි දෙනක් ටයර් ...//ISIS කාරයෝ පුචිචල මැරුවේ එකයි අපේ කි දෙනක් ටයර් වල පිචිචුවද
උන් තාම බෙලි කීයද කැපුවේ එ අතින් උන්ට තාම අපිට ලංවෙන්නවත් බැ //

මේකත් සහතික අතහ බන්..

FBI CIA කතා වල ඉතින් ඇත්තක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. උන් ඉන්නවා කියල අපි හිතන තැන් කිසිම එකක උන් නැහැ. එත් උන් ඉන්න එකක් නෑ ඉයල හිතන ගොඩක් තැන් වල උන් රංචු පිටින් ඉඳගෙන ගේම දීල තියෙන්නේ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com