tag:blogger.com,1999:blog-35871170241869176.post5297946873817188684..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : බැඳුම්-කරේ සහ කෝඳුරු තෙල් හෙවත් අපේ කාලේ කතා දෙකක් විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-35871170241869176.post-43968688215487629292017-02-16T21:58:01.759+05:302017-02-16T21:58:01.759+05:30මෙන්න යකෝ එකෙක් මට බනිනවා පොස්ට් එක කොටයි කියලා......මෙන්න යකෝ එකෙක් මට බනිනවා පොස්ට් එක කොටයි කියලා...

එහෙම බැනුම් අහපු පලවෙනි වතාව කියහල්ලකෝ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-59131826293931279312017-02-14T18:52:47.690+05:302017-02-14T18:52:47.690+05:30දිග ලිපියක් ලිව්වේ නැත්නම් දානවා කොමිසමක් දිග ලිපියක් ලිව්වේ නැත්නම් දානවා කොමිසමක් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-7612952661937688532017-02-11T20:18:01.555+05:302017-02-11T20:18:01.555+05:30@රන්සකු
හොරකම් සහ ගේම් කියන්නේ දෙකක් යකෝ.
@රන්සකු

හොරකම් සහ ගේම් කියන්නේ දෙකක් යකෝ.
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-54016250707442813972017-02-11T20:16:22.838+05:302017-02-11T20:16:22.838+05:30සහතික ඇත්ත මාතො,
බැඳුම්කර කේස් එක කියන්නේ , තමුන්ග...සහතික ඇත්ත මාතො,
බැඳුම්කර කේස් එක කියන්නේ , තමුන්ගේ ධූරයෙ බලතල අනුව එළිපිට ගහපු සිස්ටමැටික් වංගුවක්.
සැට් එක ආතල් එකේ එලියට වෙලා ඉන්නේ එක නිසයි.
එක මේ මහ බැංකුවෙ ඉඳන් බිලියන ගානක් ලොරියක සල්ලි අදිනවා වගේ හරි, එක එකාගේ එකවුන්ට් පාවිච්චි කරලා කළු සල්ලි සුදු කරනවා වගේ හත්පොලේ ගාගත් ගේම් එකක් නෙමේ.
කෝප් එකත් පුක්මූට් වෙලා ඉන්නේ එකයි.

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-9698027618425072532017-02-11T20:11:58.763+05:302017-02-11T20:11:58.763+05:30@ මාතලන්
+++++++++++++++++++++++++++++++++++++++...@ මාතලන්

>>>>100% AGREE ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-19154402652864377542017-02-11T20:10:03.822+05:302017-02-11T20:10:03.822+05:30@Podu Minisa,
කවුද දැන් කියන්නේ සයිටම් කියන්නේ දු...@Podu Minisa,

කවුද දැන් කියන්නේ සයිටම් කියන්නේ දුප්පත් එවුන්ට යන්න හදාපු එකක් කියලා?
මේ රටේ වෙන කොහෙවත් තියෙනවා ද දුප්පත් එවුන්ටයි පෝසත් එවුන්ටයි කියලා වෙන් වෙච්චි ඉස්කෝලයක් වත්?

එකෙන්ම පේනවා ඔයාලා සහ GMOA එකේ සක්කිලි ටික තම තමුන් ගැන හිතන් ඉන්න විදිය සහ රටේ අනිත් එවුන් ගැන හිතන් ඉන්න විදිය.
"පුහු මාන්නය" කියලා කියන්නෙත් ඔය ලෙඩේට මයි හරිද මහත්තයෝ ?

අනේ සයිටම් එකේ මහා ලොකු බමුණු කුලේ..
ඔය මහලොකු දොස්තරලා ඉන්නෙත් ඔය බමුණු කුලේම තමයි නේද?
එහෙම නෙමෙයි නම් තමුන්ගේ ළමයින්ට සුපිරි ඉස්කොලම ඕනා ය, තමුන්ට කාර් පර්මිට් ඔනාමය කියලා රෙද්ද උස්සන්නේ අපේ අහවල් එහෙකට තියෙන ආදරෙන්ද?

//දැනට ලංකාවේ වෛද්‍යවරුන් ලොකයේ හොදම වෛද්‍යවරුන් ගනයට වැටේ//
-ටහිකේ කිව්වලු...

//වෛද්යවර්යෙක් වෙන්නේ බොහොවිට මුල සිටම පංතියේ පලවෙනියා වී ශිෂ්‍යත්වය සමත්වී ආපු ළමයි//
--විභාග දෙපාර්තමේන්තුවෙන්ද ප්‍රතිපල ගත්තේ.
අනික එතකොට පළවෙනියා දෙවනියා නොවෙච්චි, ශිෂ්‍යත්වෙන් ගොද නොගියපු එවුන්ට දොස්තරලා වෙන්න තහනම් ද? එහෙම තහනම් නීති ගෙන්න කාට ද දන්නේ නැහැ අයිතිවාසිකම් දීලා තියෙන්නේ?
ආයෙත් ටහිකේ තමයි..

//ධනපතියන්ට කඩේ යන්ට එපා//
ධනපතියන්ට කඩේ ගියේ කොහෙද කියලා පෙන්නපන්කෝ මට..
දැනගනින්,අපි කාටවත් කඩේ යන්නේ නැහැ. මෙතන කතා කරන්නේ නොමිලේ උසස් අධ්‍යාපනය ගන්න අසමත් වෙච්චි නමුත් තමුන්ගේ සල්ලි වියදම් කරලා ඉගෙන ගෙන ගොඩ යන්න බලන එවුන් වෙනුවෙන් කතා කරපු එකයි.
උන් සේරම ධනපතියෝ නෙමෙයි බන්.
බොහොම ටිකක් ඇරෙන්න බහුතරයක් ඔය කෝටි එකහමාර හොයා ගන්නේ කන කර ඉඩ කඩම් උගස් කරලා.
අනික ධනපතියෝ කියන්නේ මේ අපිව කන්න බලන් ඉන්න සත්තු කොටසක් නෙමෙයි. උන් උන්ගේ මහන්සියෙන් හරි හම්බ කරලා ගොඩ ගිය මිනිස්සු.
උඹලා වගේ කුම්මහියන්ට උන්ව පෙන්න බැරි වුනාට කරන්න දෙයක් නැහැ.
ධනපතියෝ හින්දා තමයි මේ රටේ මොන මොනවා හරි බිස්නස් දුවන්නේ.
යකෝ රට දියුනු වෙන්න නම් අපි "ධනපතියෝ භංග වේවා" කියලා හරියන්නේ නැහැ.
කියන්න ඕනා " ධනපතියෝ තව දියුණු වේවා" "තව තව ධනපතියන් බිහි වේවා" කියලයි.

//වෛද්‍යවරයෙක් නිර්මාණය කිරිම කොත්තු බාස් කෙනෙක් නිර්මානය කිරිම වගේ නෙවේ//
--එතකොට දැන් ඔය GMOA එකේ ඉන්නේ කොත්තු බාස් ලා නෙමෙයි ද? සිහි කල්පනාවක් නැතුව , හොඳට තියෙන අත පය කපලා දාන්නේ. රට වටේම චැනල් කඩ දාලා සල්ලි ගරන්නේ..
උන් තමයි යකෝ නියම කොත්තු බාස් ලා.

//අධ්‍යයන වැඩ විශාල ප්‍රමායක් අතපසුකරගෙන යමක් ගැන කිමට හා ඒ ගැන සාධාරණයක් ලබාගැනිමට නොහැකි විට//
--කොච්චර ඉගෙන ගත්තත් මොලේ නැති නම් කරන්න දෙයක් නැත.
උන්ගේ ආච්චිලාට හාල් ගරන්න උන් දන්නේ නැහැ උන් ඉගෙන ගන්නේ රටේ අපේ සල්ලි වලින් කියලා. ඕකුන්ට කෙලවෙලාම පල.වැහි නැති හෙනම ගහපිය මුස්පේන්තු රැල.
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-59554524947736915012017-02-11T12:07:59.844+05:302017-02-11T12:07:59.844+05:30kasapiya pita ranilage kasapiya....
ehema nam anit...kasapiya pita ranilage kasapiya....
ehema nam anith ewath horakam noweyi...

රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-82400988323990178412017-02-11T11:57:29.017+05:302017-02-11T11:57:29.017+05:30දුප්පත් උන්ට යන්න බැරි සුපර් මාකට්. ෆිල්ම් හෝල්, න...දුප්පත් උන්ට යන්න බැරි සුපර් මාකට්. ෆිල්ම් හෝල්, නෙළුම් පොකුණු, ඉස්කෝල, ප්‍රයිවට් ටියුෂන් පන්ති... ඉන්ඩිවුජුවල් ටියුෂන් පන්ති ඔක්කෝම නවත්තලා දාලා... හිඟන්නෝ සන්තර්පනය කළාම ඔක්කෝම හරි...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-76657119315032112382017-02-11T11:55:54.033+05:302017-02-11T11:55:54.033+05:30බැඳුම්කර කියන්නෙම මගඩියක් තමයි... නමුත් ඒක වංචාවක්...බැඳුම්කර කියන්නෙම මගඩියක් තමයි... නමුත් ඒක වංචාවක්කත් හොරකමක්කත් නෙමෙයි....

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-12675474387437803632017-02-10T08:02:44.410+05:302017-02-10T08:02:44.410+05:30සයිටටම් කියන්නේ දුප්පත් එවුන්ට යන්ට පුලුවන් තැනක් ...සයිටටම් කියන්නේ දුප්පත් එවුන්ට යන්ට පුලුවන් තැනක් නේවේ ලක්ෂ් 120ක් ඔනි
බමුනු කුලේ ගැන කතා කරන්ට එපා සයිටම් එකේ දැනට ඉන්නේත් මුදලේ බලය මත සැදුනු බමුනු කුලයක්
දැනට ලංකාවේ වෛද්‍යවරුන් ලොකයේ හොදම වෛද්‍යවරුන් ගනයට වැටේ හේතුව ලංකාවේ වෛද්යවර්යෙක් වෙන්නේ බොහොවිට මුල සිටම පංතියේ පලවෙනියා වී ශිෂ්‍යත්වය සමත්වී ආපු ළමයි උබට මට වෛද්‍යවරයෙක් වෙන්න බැරිවුනේ එහෙම නොවුනු නිසා උබ සැබෑ දේශප්‍රේමීයෙක් නම් මේ වගේ ධනපතියන්ට කඩේ යන්ට එපා වෛද්‍යවරයෙක් නිර්මාණය කිරිම කොත්තු බාස් කෙනෙක් නිර්මානය කිරිම වගේ නෙවේ අද වෛද්‍ය සිසුන් මහපාරේ පෙලපාලි යන්නේ වැඩ නැතුවට නේවෙ අධ්‍යයන වැඩ විශාල ප්‍රමායක් අතපසුකරගෙන යමක් ගැන කිමට හා ඒ ගැන සාධාරණයක් ලබාගැනිමට නොහැකි විට රන්ජන් වගේ හෙනගහපන් කියන එක හැර වෙන දෙයයක් කිරිමට නැත. Anonymousnoreply@blogger.com