tag:blogger.com,1999:blog-35871170241869176.post4816522724276435188..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : සිමෙන්ති වන්දනා විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-35871170241869176.post-42381597185585806272014-12-27T21:51:15.196+05:302014-12-27T21:51:15.196+05:30//තමන්ගෙ ජීවීතේ අවංකවම තමන් විශ්වාස කරන දහමට කැපකර...//තමන්ගෙ ජීවීතේ අවංකවම තමන් විශ්වාස කරන දහමට කැපකරල ලෝවාසීන්ටම මෙත් සිත පතුරවන අය ඉන්නව//

සම්පූර්ණයෙන් එකඟයි

එත් මේ වගේ අය බොහොම විරලයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-19865931130891376022014-12-27T20:54:00.136+05:302014-12-27T20:54:00.136+05:30ආගම් ගැන මගෙ මතයත් කියන්න ඕන කියල හිතුව.මට නම් ඔය ...ආගම් ගැන මගෙ මතයත් කියන්න ඕන කියල හිතුව.මට නම් ඔය පිළිම සිමෙන්ති ගොඩවල් විතරයි.දාගැබ් ගඩොල් ගොඩවල් විතරයි.බෝධීන් වහන්සෙල ගස් විතරයි.බුදු හාමුදුරුවො ,යේසුස් වහන්සේ,නබිනායක තුමා කියන්නෙ සාමාන්‍ය මිනිස්සු විතරයි.ආගමික නායකයො කියන්නෙ රැකියාවක් කරන යුනිෆෝම් කාරයො විතරයි.

හැබැයි මෙහෙම ව්‍යතිරේකයක් තියනව.තමන්ගෙ ජීවීතේ අවංකවම තමන් විශ්වාස කරන දහමට කැපකරල ලෝවාසීන්ටම මෙත් සිත පතුරවන අය ඉන්නව.ඒ අයටනම් මම ගරු කරනව.ඒ අයටත් ඉන්න වෙන්න බහුතරයක් වංචාකාරයො එක්කනෙ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-31192559633513651582014-12-26T08:18:00.311+05:302014-12-26T08:18:00.311+05:30Yes..Of Course...
සහතික ඇත්ත..Yes..Of Course...

සහතික ඇත්ත..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-22254040119648015712014-12-26T03:48:32.882+05:302014-12-26T03:48:32.882+05:30ඕවා මචං ලෝකෙට ෂෝ තනිකරම..:D
ඔය මග දිගට පුක උස්ස උ...ඕවා මචං ලෝකෙට ෂෝ තනිකරම..:D
ඔය මග දිගට පුක උස්ස උස්සා යන එවුන් එකෙක්වත් තමන්ගේ දෙමව්පියන්ටවත් හරියකට සලකනවද මංදා (මම දන්න කියන උදවිය ගැන හිතුවොත්) අනික තමන් ධර්මයක් අදහනවා නම් ඕක ඉතින් හිතෙන් කොරන දෙයක් නේ..බස් එකේදි මතක් වෙන උන් ඉන්නවා නම් බැසිල් මාමාටවත් කියල ඔය පැත්තේ පාරවල්වල තියෙන වලවල් ටික වස්සවගනිං.. :P :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-79615881008067535952014-12-25T11:31:17.958+05:302014-12-25T11:31:17.958+05:30අරක කරන්න කලින් මේක කරන්න ඕන කියලා කියන්න පුළුවන්,...අරක කරන්න කලින් මේක කරන්න ඕන කියලා කියන්න පුළුවන්,

එත් මුලින් කරන්න ඕන දේ මොකක්ද කියන එක හරියට තීරණය කරන එක තමුන්ගේ වගකීම.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-54778343628457036082014-12-25T11:09:58.369+05:302014-12-25T11:09:58.369+05:30අරක කරන්න කලින් මේක කරන්න ඕන කියලා කියන්න බෑ නේදඅරක කරන්න කලින් මේක කරන්න ඕන කියලා කියන්න බෑ නේදanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-73888289317124005322014-12-24T21:47:06.144+05:302014-12-24T21:47:06.144+05:30දැන් තියෙන්නේ ධර්මයෙන් ඈත් වෙච්ච, වත් පිළවෙත්, ප්...දැන් තියෙන්නේ ධර්මයෙන් ඈත් වෙච්ච, වත් පිළවෙත්, ප්‍රතිමා කරපින්නාගත් ආගම්

එහෙම වෙනකොට අර වගේ මෝඩකම් ඉස්මතු වෙනවා.
එහෙම මොඩයින්ව බිහිකළේ නැත්නම්, පෝෂණය කලේ නැත්නම් ආගම් වඳ වෙලා යනවා.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-74151450897226020382014-12-24T20:21:16.746+05:302014-12-24T20:21:16.746+05:30මෙහෙම ආගමික සිද්ධස්ථානයක් පහුවෙනකොට මිනිස්සු නැගි...මෙහෙම ආගමික සිද්ධස්ථානයක් පහුවෙනකොට මිනිස්සු නැගිටින්නේ ඇයි කියල මට පොඩි කලේ ඉඳලම ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.ඉස්කෝලේ යන කාලේදී මගේ යාලුවෙක් එහෙම නැගිටිද්දී මම ඇයි නැගිටින්නේ කියල ඇහුවම එයාට කියන්න හේතුවක් තිබ්බේ නෑ .අනෙක් අයත් එහෙම කරන නිසා කරනවා කිව්වා .... මම නම් එහෙම නැගිටින්නේ නෑ .පන්සල් හරි ආගමික ප්‍රතිමාවක් ගැන හරි භක්තියෙන් නම් ඒ වෙලේට ඇතිවෙන්නේ ඇයි ඒ භක්තිය හිතෙන් කරන්න බැරි . ඒකට නැගිටින්නම ඕනද ... මිනිස්සු වටිනාකමක් නැති පොඩි පොඩි දේවලට ලොකු තැනක් දීල වටිනාකමකින් රැකගත යුතු දේවල් නොසලකළ .... හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-64449258372515112922014-12-24T19:45:27.739+05:302014-12-24T19:45:27.739+05:30thank you...thank you....thank you...thank you....විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-3045064763177262932014-12-24T15:19:22.687+05:302014-12-24T15:19:22.687+05:30කලින් පද රචකයා සහ තනු නිර්මාපකයා අමතක වෙලා හිටියේ ...කලින් පද රචකයා සහ තනු නිර්මාපකයා අමතක වෙලා හිටියේ .
ඔන්න හොයාගෙනම දැම්මා ...

දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා

ගායනය : මාලනී බුලත්සිංහල
ගී පද - සුජීවා කරුණාසේන
තනුව- එච්. එම් . ජයවර්ධනසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-54436754043303790862014-12-24T14:34:31.457+05:302014-12-24T14:34:31.457+05:30ලොවෙත් නැති බත්තියක් වත පුරා තවරගෙන- පුක උස්සලා ආය...ලොවෙත් නැති බත්තියක් වත පුරා තවරගෙන- පුක උස්සලා ආයෙ තියනවා//

වෙන මොන කතාද බන්,

ඕක තමයි මේ කාලෙට ගැලපෙන විදියට ලියවෙන්න ඕන විදිය.

ජය ශ්‍රී වේවා...

සාදරයෙන් පිලිගනිමි ..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-72238177542614476762014-12-24T13:02:08.343+05:302014-12-24T13:02:08.343+05:30ලොවෙත් නැති බත්තියක් වත පුරා තවරගෙන- පුක උස්සලා ආය...ලොවෙත් නැති බත්තියක් වත පුරා තවරගෙන- පුක උස්සලා ආයෙ තියනවා//
+++++++++++++++++++++++++++++++++++++++සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-5630388935808237992014-12-24T11:48:45.528+05:302014-12-24T11:48:45.528+05:30අඩේ විභීශණ අඩවිය මගේ බ්ලොග් රෝලෙන් මිස් වෙලානේ.. ද...අඩේ විභීශණ අඩවිය මගේ බ්ලොග් රෝලෙන් මිස් වෙලානේ.. දැන් මේ 'හඩුමාදවී' ගේ හිලෙන් බලල ගොඩ උනේ.. සමාවෙන්නෝනෙ මෙච්චරක් කල් නාපු එකට..

අර සින්දුවාගේ සිංදුව මම කියන්නේ මෙහෙම..
ලොවෙත් නැති බත්තියක් වත පුරා තවරගෙන- පුක උස්සලා ආයෙ තියනවා.. හැක් හැක්..

අද මිනිස්සු වන්දනාමාන කරන්නේ ආගම නෙවෙයි ආගම ආශ්රයෙන් බිහිවෙච්චි සාහිත්‍යයට.. නැත්නම් මෙච්චර දියුණු ලෝකෙ මිනිස්සු සිදුහත් කුමාරයා ඉපදුණු ගමන් නෙළුම් මල් හතක් උඩින් පැන පැන ගිහින් පඬි ටෝක් දුන්නයි කියල, ලෝකෙ මැව්වෙ දෙයියෙක් කියල, ජේසුස් වහන්සේගේ අම්මට තාත්තෙක් නැතුව ලමයෙක් හම්බුනා කියල විශ්වාස කරනවද? ඔය සීනි පැණි කතා හලල ගත්තම ඔය හැම ලෝඩ්ම කියල තියෙන්නෙ එකම බණේ. හැබැයි ඒ එකෙක්වත් කොන්ක්‍රීට් කණු දැක්කම පුක උස්සපන් කියලනම් නෑ.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-78979483195643189742014-12-24T11:43:40.763+05:302014-12-24T11:43:40.763+05:30එල එල.
ඔය තියෙන්නේ,

ඇත්ත බන්,
ගො...එල එල.

ඔය තියෙන්නේ,

ඇත්ත බන්,
ගොඩ දෙනෙක්ට ඔහොම තමයි .

මට ඔය වැඩේට වැඩිය මූණ දෙන්න වෙලා නැහැ, මොකද මම වැඩට යන්නේ සයිබකලෙන් නේ,විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-58451735043582121182014-12-24T10:24:09.019+05:302014-12-24T10:24:09.019+05:30අඩේ හොඳටම පරක්කුයි විභියෝ .වැඩ ගොඩයි බන් මේදවස් ටි...අඩේ හොඳටම පරක්කුයි විභියෝ .වැඩ ගොඩයි බන් මේදවස් ටිකේ .ඔය බස් වල යද්දී මටත් හැමදාම වෙන්නේ මගේ ෂිට් එක පුජා කරන්න .ආච්චිලා, බඩ දරු අම්මලා , දරුවෝ වඩාගත්තු අම්මලා , අලි බබාලා ඉන්න එවුන් හැමෝම ඇවිත් හිටගන්නේ මම ඉන්න තැනම .ඉතින් කොහොමද බන් බලාගෙන ඉන්නේ .දවසක් කොළඹ ඉඳලා බලංගොඩට යනකල් හිට ගෙන ගියා .අන්තිමට මම මම ෂිට් එක දුන්නු ගැනී මෙන්න වෙන එකෙකුට කතා කරලා ඉඳගන්න කියනවා .මම කරගත්තු පින් ඔක්කොම අනුමෝදන් කළා උන්ගේ අම්මලාට පවා ....තව මචෝ මම කෙල්ලත් එක්ක යද්දිත් ෂිට් එක දීලා තියනවා ගමනාන්තය තෙක්ම .හයියෝ සල්ලි .

දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා

ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට
කවුලුවෙන් අනන්තය සොයනවා
අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා

දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා

වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්
දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා
ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා
අහස බිම ගැටලන්න හදනවා

දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා

ගායනය : මාලනී බුලත්සිංහලසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-70797863669892308752014-12-24T10:22:57.820+05:302014-12-24T10:22:57.820+05:30This comment has been removed by the author.සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-15002787550764892742014-12-24T07:34:07.106+05:302014-12-24T07:34:07.106+05:30එක්තරා විදියක සුබ ලකුණක්.එක්තරා විදියක සුබ ලකුණක්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-31374708241663280752014-12-24T07:11:01.915+05:302014-12-24T07:11:01.915+05:30මට ඔය ප්‍රශ්නෙ නෑ. සීට් එකක් ලැබෙන්නෑනෙ කවදාවත් මග...මට ඔය ප්‍රශ්නෙ නෑ. සීට් එකක් ලැබෙන්නෑනෙ කවදාවත් මගින් නගින හින්ද :DVisitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-8676576574789060452014-12-23T23:24:30.884+05:302014-12-23T23:24:30.884+05:30එක හරි.
හැබැයි ඉතින් මේ ලෙඩේ නැති උනාට උන්ට තව කො...එක හරි.

හැබැයි ඉතින් මේ ලෙඩේ නැති උනාට උන්ට තව කොච්චර ලෙඩ තියෙනවද.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-81946018046141043072014-12-23T22:44:53.903+05:302014-12-23T22:44:53.903+05:30ඔය පිස්සුව හැබැයි මුස්ලිම් උන්ටනං නෑ. ඕක ඇවිත් ප්...ඔය පිස්සුව හැබැයි මුස්ලිම් උන්ටනං නෑ. ඕක ඇවිත් ප්‍රදර්ෂන මානසිකත්වය නම් ලෙඩේ! පිස්සො..ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-6721368014059685772014-12-23T21:23:14.452+05:302014-12-23T21:23:14.452+05:30අපි ලංකාවේ නේ බන්.
අනුන්ගේ සීනි කිරන එක ලාංකීය සම්...අපි ලංකාවේ නේ බන්.
අනුන්ගේ සීනි කිරන එක ලාංකීය සම්ප්රදායක් බන්.

ඒකවත් දන්නෙ නැද්ද?විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-14738747393647743602014-12-23T20:35:17.552+05:302014-12-23T20:35:17.552+05:30තමුසේ තමුසෙගෙ පාඩුවේ බස් එකේ යන්නේ නැතුව මොකද අනුන...තමුසේ තමුසෙගෙ පාඩුවේ බස් එකේ යන්නේ නැතුව මොකද අනුන්ගේ සීනි කිරන්නේ. Anonymoushttps://www.blogger.com/profile/13213261652237179539noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-70535135699899768002014-12-23T20:15:23.734+05:302014-12-23T20:15:23.734+05:30මොකක්ද බොල මේ අහල තියෙන ප්‍රශ්නේ.?
මොකක්ද බොල මේ අහල තියෙන ප්‍රශ්නේ.?

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-87843621883747663682014-12-23T20:14:36.753+05:302014-12-23T20:14:36.753+05:30හම්මේ ඉතින් සන්තෝසයි ඈ...හම්මේ ඉතින් සන්තෝසයි ඈ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-55899743922762564342014-12-23T20:13:51.701+05:302014-12-23T20:13:51.701+05:30@ මනොෂ්
උන් ආගම ඉගෙන ගෙන තියෙන්නේ පුකට නේ . එකයි ...@ මනොෂ්
උන් ආගම ඉගෙන ගෙන තියෙන්නේ පුකට නේ . එකයි පල්ලි පන්සල් දැක්කම පුක උස්සන්නේ.

@මධු

කවුද දන්නේ බන්.
එත් දැන් බොහොම පොඩ්ඩයි % දෙන්න ඉතුරුවෙලා තියෙන්නේ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com