tag:blogger.com,1999:blog-35871170241869176.post4619341296636469659..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : වීරයා නුඹයි මැකෝ විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-35871170241869176.post-38005189912977470692015-01-10T23:32:28.673+05:302015-01-10T23:32:28.673+05:30එසේම වේවාඑසේම වේවාවිභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-12244026489468004462015-01-10T23:32:18.602+05:302015-01-10T23:32:18.602+05:30අනිවාර්යෙන්ම .
නැත්තන් මේ වෙනකොට බල ගන්න තිබ්බ මෛ...අනිවාර්යෙන්ම .

නැත්තන් මේ වෙනකොට බල ගන්න තිබ්බ මෛත්රීට වෙන දේවල් ටික\විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-84092013100160432652015-01-10T23:31:45.724+05:302015-01-10T23:31:45.724+05:30ඡන්ද ප්රතිපලේන්ම් යහපලානේ පටන් ගැනීම බොහොම සුබ ලක...ඡන්ද ප්රතිපලේන්ම් යහපලානේ පටන් ගැනීම බොහොම සුබ ලකුණක්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-23688123381510539112015-01-10T20:47:04.422+05:302015-01-10T20:47:04.422+05:30ජ ය වේ වා !!!ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-83507205686168509332015-01-10T19:43:16.583+05:302015-01-10T19:43:16.583+05:30ඒ උත්තම පුරුෂයා නොසිටින්නට මේ ප්රතිපලය වෙනස් වන්න...ඒ උත්තම පුරුෂයා නොසිටින්නට මේ ප්රතිපලය වෙනස් වන්නට ඉඩ තිබුනි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-6430919181919319852015-01-10T19:35:40.219+05:302015-01-10T19:35:40.219+05:30සම්පූර්ණෙන්ම එකඟයි.. මහින්ද මාමා මේ ගමනත් දින්නනම්...සම්පූර්ණෙන්ම එකඟයි.. මහින්ද මාමා මේ ගමනත් දින්නනම් ඉස්සෙල්ලම ගෙදර යන්න හිටිය මනුස්සයා තමයි මේ.. හොද වෙලාවට ඒඛ උනේ නෑ.. රාජකාරිය අකුරට කරන මිනුස්සු තාම ඉන්නවා කියන එක යහ පාලනයේ පටන් ගැන්මටම සුබ ලකුණක්.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-48119906116093938862015-01-10T18:09:35.551+05:302015-01-10T18:09:35.551+05:30අපේ "ගෞරවාන්විත " ස්තුතිය/.අපේ "ගෞරවාන්විත " ස්තුතිය/.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-71267651097376986412015-01-10T18:09:15.820+05:302015-01-10T18:09:15.820+05:30ඇත්ත ඇත්ත යකෝ.

මේක අපිට හිතාගන්න බැරි තරම් ලොක...ඇත්ත ඇත්ත යකෝ.

මේක අපිට හිතාගන්න බැරි තරම් ලොකු ආත්ම විශ්වාසයක් . මොන දේ වුනත් අපිට මේ වගේ මැකෝ කෙනෙක් ලබා දීපු එක ගැන මහරජානෝ ට තැන්කිවු කියන්න ඕන.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-15338788746645215802015-01-10T18:07:51.699+05:302015-01-10T18:07:51.699+05:30එසේම වේවාඑසේම වේවාවිභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-7823211960947576512015-01-10T18:07:37.112+05:302015-01-10T18:07:37.112+05:30අනිත් ය මොහුව ආදර්ශයට අරගෙන ඒ විදියට බය නැතිව රට ව...අනිත් ය මොහුව ආදර්ශයට අරගෙන ඒ විදියට බය නැතිව රට වෙනුවෙන් වැඩකරන්න ඕන. එතකොට තමයි හැබෑම ආශ්චර්යය වෙන්නේ..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-38903327808029134892015-01-10T18:06:55.598+05:302015-01-10T18:06:55.598+05:30මහරජානෝ මහත්තයා වගේ පල්ලම් බැහැල තියෙන්නේ අන්තිම ප...මහරජානෝ මහත්තයා වගේ පල්ලම් බැහැල තියෙන්නේ අන්තිම පඩත්තල වැඩෙත් කරන්න ගිහින් එකත් කිච වුනාට පස්සේ.

ඊයේ එහෙම දේකට මැකෝ යටවුනානම් අද මෛත්රී ගැන ශෝක ගායනා කරන්න තමයි අපිට සිද්ද වෙන්නේ..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-86543371439020305342015-01-10T18:05:34.929+05:302015-01-10T18:05:34.929+05:30මේ වගේ රාජ්ය සේවකයෝ තව තව පහල වේවා ...මේ වගේ රාජ්ය සේවකයෝ තව තව පහල වේවා ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-83643303945669198852015-01-10T18:05:12.532+05:302015-01-10T18:05:12.532+05:30ලොකු වැඩි වුනත් හීනයක් හරි තියාගන්න පුළුවන් විදියට...ලොකු වැඩි වුනත් හීනයක් හරි තියාගන්න පුළුවන් විදියට වැඩ කරපු එක ගැන අපි දේශප්රිය මහත්තයට ස්තුති කරන්න ඕන.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-42486016139071083052015-01-10T18:04:07.852+05:302015-01-10T18:04:07.852+05:30එදා හිටපු මැකෝ ට මේ වගේ කොන්දක් තිබුනේ නැහැ. එතුමා...එදා හිටපු මැකෝ ට මේ වගේ කොන්දක් තිබුනේ නැහැ. එතුමා අපි ගැන මොනවා හිතුවත් ඒ දේ අපි කියන්න ඕන.

රාජ්ය සේවකය්මෙහෙම් වැඩ කරනවානම් රට ගොඩනගන එක මහලොකු විජ්ජුම්බරයක් නෙවයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-13092992326130690792015-01-10T11:40:40.037+05:302015-01-10T11:40:40.037+05:30ඔහු ඔහුගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කරපු කෙනෙක්.මැකො ට ...ඔහු ඔහුගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කරපු කෙනෙක්.මැකො ට අපේ ස්තූතිය :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-73323238827771413602015-01-10T09:12:03.145+05:302015-01-10T09:12:03.145+05:30මැකෝ නෙවෙයි යකෝ :D මැකො. ඇත්තටම මේ විදිහට ක්රියාක...මැකෝ නෙවෙයි යකෝ :D මැකො. ඇත්තටම මේ විදිහට ක්රියාකරන්න ලොකු ආත්ම ශක්තියක් ඕනෙ. මේ සැරේ පොලිස්පතිත් සෑහෙන්න සාධාරණව වැඩ කළා. නමුත් සමහර අවස්ථාවලදී පොලීසියේ රෙද්ද ගැලවුනා. මින් ඉදිරියේදී සියලුම රාජ්ය නිලධාරීන්ට මේ විදිහට වැඩකරන්න අවස්ථාව සලසා දීම මෛත්රී පාලනයෙන් කලයුතුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-40821618179859113172015-01-10T09:00:54.709+05:302015-01-10T09:00:54.709+05:30කොන්ද කෙලින් තියාගෙන වැඩ කලොත් එක්කෝ ගෙදර , එක්කෝ ...කොන්ද කෙලින් තියාගෙන වැඩ කලොත් එක්කෝ ගෙදර , එක්කෝ සුදු වෑන් කියලා හිතාගෙන හිටපු නිලධාරීන්ට පාඩමක් වේවා . ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-6453109198343114952015-01-10T07:37:51.747+05:302015-01-10T07:37:51.747+05:30කොන්දක් තියෙන රාජ්ය නිළධරයා අනෙකුන්ටද ආදර්ශයකි.කොන්දක් තියෙන රාජ්ය නිළධරයා අනෙකුන්ටද ආදර්ශයකි.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-57373073592099890912015-01-09T23:55:32.157+05:302015-01-09T23:55:32.157+05:30කාලෙකට පස්සේ නියම මහත්මයෙක්ව දුටුවා..බොහෝ දෙනෙක් න...කාලෙකට පස්සේ නියම මහත්මයෙක්ව දුටුවා..බොහෝ දෙනෙක් නොදන්නා මැතිවරණයේ තිරේ පිටු පස ඔහු කල කාර්ය ගැන ගොඩක් දේවල් දැක්ක...මුදලට විකිනෙන නැතහොත් ප්රාණබයට පක්ෂක්ග්රාහී වන මිනිසුන් වෙසෙනා සමාජයක ඔබ විශ්වකර්මයෙක්
ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-60490631237674873322015-01-09T22:25:39.097+05:302015-01-09T22:25:39.097+05:30අවංකත්වයට තාමත් ලංකාවේ තැනක් ඇති බැව් පසක් කලාට මැ...අවංකත්වයට තාමත් ලංකාවේ තැනක් ඇති බැව් පසක් කලාට මැ.කෝට ආචාර කරමි..රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-25134726485224775212015-01-09T22:12:05.134+05:302015-01-09T22:12:05.134+05:30රාජ්ය සේවකයා යනු කඩේ යන,පගා ගහන,අලසයෙකු බවට ඇති හ...රාජ්ය සේවකයා යනු කඩේ යන,පගා ගහන,අලසයෙකු බවට ඇති හන්වඩුව විසුණු කිරීමට ඔහු දුන් ආදර්ශය බොහෝ වටින එකක්.ඒක දිගින් දිගටම රැගෙන යමින්,යහපත් වූ ආකල්පමය වෙනසක් බවට පත්කිරීම පාලකයන්ගේමෙන්ම මහජනයාගෙත් වගකීමක්.
(මේ හීන ලොකු වැඩියැයි සිතුනත්,මෛත්රි පමණක් නොව වෙන කවුරුන් පත් වූවත් මේ රටේ බහුතරයක් ජනයාගේ එකම සිහිනයත් මෙයමය ).කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-69199570455665516832015-01-09T21:47:18.516+05:302015-01-09T21:47:18.516+05:30එකෙක් ආතතිය හැදි බල්ලෙක් මෙන් ගෙදර ගියේය..
අනෙකා ...එකෙක් ආතතිය හැදි බල්ලෙක් මෙන් ගෙදර ගියේය..

අනෙකා මහ රජාට ආතතිය සාදවා බල්ලෙක් මෙන් ගෙදර යැව්වේය..

කොන්දක් ඇති මිනිසුන් සිටිනා රටක පඩත්තලයින්ට බිය විය යුතු නැත....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com