tag:blogger.com,1999:blog-35871170241869176.post4575980395225826765..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : ජීවිතය කොයිතරම් දුකක් ද?විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-35871170241869176.post-26820100288890739032016-03-20T21:07:23.567+05:302016-03-20T21:07:23.567+05:30මෙතුවෝ බොහොම ස්තුතියි...මෙතුවෝ බොහොම ස්තුතියි...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-28357596725895311082016-02-27T09:06:25.840+05:302016-02-27T09:06:25.840+05:30අදයි මේ පැත්තේ ආවෙ . ආපු ගමන් කියවන්න වුණේ බ...අදයි මේ පැත්තේ ආවෙ . ආපු ගමන් කියවන්න වුණේ බොහොම දුක හිතෙන කතාවක් . මට මතක් වුණේ මගෙ තාත්තා . ඔහුත් මේ සැත්කම කිරීමට අකමැති වුණා ඔබේ මිතුරාට නිවන්සුව පතනවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-28773837187650988292016-02-26T21:24:30.410+05:302016-02-26T21:24:30.410+05:30ප්‍රතිචාරයට සහ පැතුමට ස්තුතියි...ප්‍රතිචාරයට සහ පැතුමට ස්තුතියි...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-39359385130593069762016-02-26T21:24:11.020+05:302016-02-26T21:24:11.020+05:30අනිවාර්යයෙන්ම සමාජයේ සාකච්චා විය යුතුයි..අනිවාර්යයෙන්ම සමාජයේ සාකච්චා විය යුතුයි..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-24039634354232175732016-02-26T21:23:45.409+05:302016-02-26T21:23:45.409+05:30කිසිම කෙනෙක් හිතුවේ නැහැ මෙයාගේ සැත්කම මේ තරම් බර...කිසිම කෙනෙක් හිතුවේ නැහැ මෙයාගේ සැත්කම මේ තරම් බරපතල වෙයි කියලා...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-42206787123847089902016-02-26T21:23:05.745+05:302016-02-26T21:23:05.745+05:30කතාව ඇත්ත...අපිත් බොහොම දුක් විඳලා තියෙනවා ඉස්පිරි...කතාව ඇත්ත...අපිත් බොහොම දුක් විඳලා තියෙනවා ඉස්පිරිතාල වල යන්න ගිහින්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-9191815105325757192016-02-26T21:22:11.409+05:302016-02-26T21:22:11.409+05:30ප්‍රතිචාරයට තුති...ප්‍රතිචාරයට තුති...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-85731568555036991482016-02-26T21:21:57.967+05:302016-02-26T21:21:57.967+05:30ඔය ප්‍රාර්ථනාව විතරයි යාළුවො විදියට අපිට කරන්න පුළ...ඔය ප්‍රාර්ථනාව විතරයි යාළුවො විදියට අපිට කරන්න පුළුවන් එකම දේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-9705548905747104612016-02-26T21:21:34.035+05:302016-02-26T21:21:34.035+05:30ප්‍රතිචාරයට ස්තුතියි..ප්‍රතිචාරයට ස්තුතියි..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-87504156753492758862016-02-26T21:20:45.881+05:302016-02-26T21:20:45.881+05:30ප්‍රතිචාරයට ස්තුතියි...ප්‍රතිචාරයට ස්තුතියි...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-2008710550657833052016-02-26T21:20:21.802+05:302016-02-26T21:20:21.802+05:30කතාව ඇත්ත...කතාව ඇත්ත...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-79392587951991787102016-02-26T21:20:08.487+05:302016-02-26T21:20:08.487+05:30ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි සමරේ....ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි සමරේ....විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-49875480494865286002016-02-26T21:19:45.561+05:302016-02-26T21:19:45.561+05:30ඇත්තටම මාතා මාත් එහෙම හිතනවා....
නිස්කාරනේ සමාජෙට...ඇත්තටම මාතා මාත් එහෙම හිතනවා....

නිස්කාරනේ සමාජෙට, පවුලට බරක් වෙන්න ඕන නැහැ ....විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-46470209897703448432016-02-26T21:19:09.630+05:302016-02-26T21:19:09.630+05:30අපිටත් එහෙම හිතුනා විචා....යාළුවො ළඟ හිටියානම් මෙහ...අපිටත් එහෙම හිතුනා විචා....යාළුවො ළඟ හිටියානම් මෙහෙම දෙයක් නොවෙන්න ලොකු ඉඩක් තිබුනා....

දැන් වැඩක් නැහැ...වෙන්න ඕන දේ වුනා....විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-53222722444578540932016-02-26T21:18:13.492+05:302016-02-26T21:18:13.492+05:30මේකනම් බොහොම ලොකු අවශ්‍යතාවයක් මේකනම් බොහොම ලොකු අවශ්‍යතාවයක් විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-36872815854167593772016-02-25T22:56:17.886+05:302016-02-25T22:56:17.886+05:30දුක හිතෙන කතාවක් ..මිතුරාට නිවන්සුව. දුක හිතෙන කතාවක් ..මිතුරාට නිවන්සුව. හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-80515420086555162412016-02-25T01:04:43.098+05:302016-02-25T01:04:43.098+05:30කෙනෙක් තනිකරම අනුන් මතින් යැපෙන මට්ටමට වැටුනාම මොල...කෙනෙක් තනිකරම අනුන් මතින් යැපෙන මට්ටමට වැටුනාම මොලේ කචල් වෙනවා තමයි.පට්ටම පීඩනයක් ගොඩනැගෙනවාත් තමයි.ඒත් සියදිවිනසාගන්න ඔහුට අයිතියක් නෑ.ඔහු වෙනුවෙන් හිතන මිනිසුන් වෙනුවෙන් ඔහුට ජීවත් වන්න 'සිදුවෙනවා'.දඬුවමක් වගේ... ඒත් ඒක විඳින්න ඕනෙ.
දෙමාපියන්,පව්ලේ හිතවතුන් එක්ක කතාබහ කරලා ඔහුගේ පීඩනය නිදහස් වන්නෙ නෑ.මිතුරන් උනත් සීමා සහිතයි.ඔහුගේ ධාරිතාවය ඉක්මවා යන්න කලින් ක්‍රමයක් හොයාගන්න උදව්වක් දීමයිවිය යුතු.සාකච්ඡා විය යුතු මාතෘකාවක්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-72721078179200684272016-02-25T00:59:25.190+05:302016-02-25T00:59:25.190+05:30මේක නැති එක නම් ලොකු අඩුවක්මේක නැති එක නම් ලොකු අඩුවක්ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-42480062026157391132016-02-24T11:59:38.998+05:302016-02-24T11:59:38.998+05:30ඔබේ මිතුරාට නිවන් සුව පතනවා!
මාස දෙකක් රෝහලේ ඉන්න ...ඔබේ මිතුරාට නිවන් සුව පතනවා!
මාස දෙකක් රෝහලේ ඉන්න කලින් ඔහුට මේ තීරනේ ගන්න බැරි උනේ ඇයි.
මම ඔහුගේ තීරනේ නිවැරැදි කියලා කියන්නේ නෑ.. මොකද මෙතෙන්දී ඔහුගේ පවුලේ අය පත් වන අසරණ කම ඒ ගෙනත් මිනිහට ටිකක් හිතන්න තිබුනා.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-35146994032887316382016-02-24T07:29:10.429+05:302016-02-24T07:29:10.429+05:30මගේ අදහස තමයි,
පුනරුප්පත්තිය පිලිගන්න ආගමික පරිසරය...මගේ අදහස තමයි,
පුනරුප්පත්තිය පිලිගන්න ආගමික පරිසරයක හැදුනු අය සියදිවි නසා ගැනීමට පෙළඹෙනවා වැඩියි.
එල්ටීටීඊ සංවිධානයට මරාගෙන මැරෙන හමුදා හදන්න සංස්කෘතික කරුණුන් හේතුවුනා. එමනිසාම දෙමලෙක්ගෙ සියදිවිනසා ගැනීමක වටිනාකම අඩුයි.
ප්රභාකරන් වගේ නොසැලෙන නායකයෙක් සිංහලයන්ටත් හිටියනම් අපිටත් මරාගෙන මැරෙන හමුදා හදන්න තිබුනා.
අනිත් අතට ඉස්පිරිතාලෙක නැවතී සිටීම වදයක්. මගේ තාත්තා අංශබාගේ හැදිලා දවස් තුනක් රෝහල් ගතකරලා තිබ්බා. (ටෙස් කරලා ඉවර වෙනකම් :) ) ඒ දවස් තුනේ පවුලේ හැමෝම ගොඩක් දුක් වින්දා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-5329653680133552532016-02-24T03:50:14.677+05:302016-02-24T03:50:14.677+05:30කණගාටු දායක සිද්දි පෙලක්. මිතුරාට නිවන් සුව ප්‍රාර...කණගාටු දායක සිද්දි පෙලක්. මිතුරාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-5309698927858904442016-02-23T20:40:14.279+05:302016-02-23T20:40:14.279+05:30කණගාටුයි......... ඔහුට නිවන් සුවකණගාටුයි......... ඔහුට නිවන් සුවAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-14142626799981607282016-02-23T17:26:59.512+05:302016-02-23T17:26:59.512+05:30සිය දිවි නසා ගැනිමට නම් මම පෞද්ගලිකව එකග නෑ එහෙම උ...සිය දිවි නසා ගැනිමට නම් මම පෞද්ගලිකව එකග නෑ එහෙම උනාම දුක තමන්ගේ අයටමයි....හරිම කනගාටුයි විභියෝ මිතුරාට නිවන් සුව පතනවා!!කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-1662909087992075642016-02-23T10:18:17.712+05:302016-02-23T10:18:17.712+05:30මගේ ගැන මගේ අදහස නම් අතක් පයක් කැඩිලා ජීවත් වෙන එක...මගේ ගැන මගේ අදහස නම් අතක් පයක් කැඩිලා ජීවත් වෙන එකට වඩා මැරිලා යන එක හොඳයි කියලා...

හ්ම්ම්ම්... මක් කරන්ටද??? ඔහොම තමයි ජීවිතය...

"මරණයේ වේදනාව මළ වුන්ට නොව ජීවත් වී සිටින වුන්ට ය"
වගේ එකක් කොහේදිදෝ දැකලා තිබුණා...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-11899875138909177042016-02-23T08:50:48.231+05:302016-02-23T08:50:48.231+05:30හරිම සංවේදී කතාවක්.උත්තරයක් නැති ප්‍රශ්නයක් විභීෂණ...හරිම සංවේදී කතාවක්.උත්තරයක් නැති ප්‍රශ්නයක් විභීෂණ ඉදිරිපත් කර ඇත.ඔහු සියදිවි නසා ගැනීම ගැන නිගමනයක් දෙන්න තරම් මම නම් මුහුකුරා ගොස් නැත.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.com