tag:blogger.com,1999:blog-35871170241869176.post4568265368318138928..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : කුහකයිනි, පවු නොදී ගෙදර පල විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-35871170241869176.post-12089568180291423512017-02-10T08:05:13.544+05:302017-02-10T08:05:13.544+05:30සයිටටම් කියන්නේ දුප්පත් එවුන්ට යන්ට පුලුවන් තැනක් ...සයිටටම් කියන්නේ දුප්පත් එවුන්ට යන්ට පුලුවන් තැනක් නේවේ ලක්ෂ් 120ක් ඔනි
බමුනු කුලේ ගැන කතා කරන්ට එපා සයිටම් එකේ දැනට ඉන්නේත් මුදලේ බලය මත සැදුනු බමුනු කුලයක්
දැනට ලංකාවේ වෛද්‍යවරුන් ලොකයේ හොදම වෛද්‍යවරුන් ගනයට වැටේ හේතුව ලංකාවේ වෛද්යවර්යෙක් වෙන්නේ බොහොවිට මුල සිටම පංතියේ පලවෙනියා වී ශිෂ්‍යත්වය සමත්වී ආපු ළමයි උබට මට වෛද්‍යවරයෙක් වෙන්න බැරිවුනේ එහෙම නොවුනු නිසා උබ සැබෑ දේශප්‍රේමීයෙක් නම් මේ වගේ ධනපතියන්ට කඩේ යන්ට එපා වෛද්‍යවරයෙක් නිර්මාණය කිරිම කොත්තු බාස් කෙනෙක් නිර්මානය කිරිම වගේ නෙවේ අද වෛද්‍ය සිසුන් මහපාරේ පෙලපාලි යන්නේ වැඩ නැතුවට නේවෙ අධ්‍යයන වැඩ විශාල ප්‍රමායක් අතපසුකරගෙන යමක් ගැන කිමට හා ඒ ගැන සාධාරණයක් ලබාගැනිමට නොහැකි විට රන්ජන් වගේ හෙනගහපන් කියන එක හැර වෙන දෙයයක් කිරිමට නැත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-6856407698575571292016-07-07T11:46:02.863+05:302016-07-07T11:46:02.863+05:30රජයේ විශ්වවිද්‍යාලවල උසස්පෙල සමතුන්ට මුදල් ගෙවා ඉග...රජයේ විශ්වවිද්‍යාලවල උසස්පෙල සමතුන්ට මුදල් ගෙවා ඉගනීමට සැලසිය යුතුයි. ඉතා දිලිඳු අයට නොමිලේද, වෙනත් අඩු ආදායම් ඇති අයට සම්පූර්ණ, අර්ධ, කොටස් ආදී ශිෂ්‍යත්ව දිය යුතුයි. එයින් සල්ලි ඇති අයට ඉගනීම කල හැකිවෙනවා මෙන්ම සල්ලි නැති අයටද දැනට වැඩි ප්‍රමාණයකට විශ්වවිද්‍යාල වරම් ලැබේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-74130882956253022532016-06-30T09:28:20.077+05:302016-06-30T09:28:20.077+05:30Vipula Bataduwaarachchi අය යම් හීනමාන මානසිකත්වයකි...Vipula Bataduwaarachchi අය යම් හීනමාන මානසිකත්වයකින් පෙලෙන්නෙකු ලෙස මට පේන්නෙ. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලවල බහුතර සිසුන් ලංකාවේ ඉහල මධ්‍යම පන්තික හෝ නිවසක් ඉඩමක් උකස් තියා මුදල් සොයා ගත් පහල මධ්‍යම පන්තික දරුවන්ගෙන් පිරි ස්ථානයක් මිස සුපිරි පැලැන්තියේ දරුවන් සිටින තැනක් නොවේ. සුපිරි පැලැන්තියට පිටරට ගොස් ඉගෙන ගැනීමට ඕනෙවත් වඩා මුදල් ඇති නිසා ඔවුන්ට ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට යාමේ අවශ්‍යතාවක් නැත. අනිත් එක ලංකාවේ රජයේ විශ්ව විද්යායකට ඇතුලත්වීමේ අවම සුදුසුකම S3 නම්, එය පෞද්ගලික විශ්ව විද්‍යාලයේද ඇතුලත්වීමේ අවම සුදුසුකමවීමේ වැරැද්ද කුමක්ද ? Z-score ක්‍රමය තිබෙන්නේ විශ්ව විද්‍යාලයේ පුරප්පාඩු ප්‍රමාණය අඩුවීම නිසා ඉහලම දක්ෂයන් පමණක් තෝරා ගැනීමටය. පුරප්පාඩු ප්‍රමාණය ඉහල යයි නම් Z-score අගයද පහල වැටී අවසානයේ S3 පමණක් සෑහේ. නමුත් එය යථාර්තයක් නොවේ. අනිත් එක ලංකාව ගෝත්‍රික ආකල්ප ඇති රටක්, රස්සාවෙන් මිනිස්සු මනිනවා. නමුත් දියුණු රටවල මොන රස්සාව කළත්, රස්සාව ඉවරවෙලා එළියට යනකොට සාමාන්‍ය කෙනෙක් පමණයි. ඔය ලංකාවෙන් migrate කරන අය, විශේෂයෙන් දොස්තරලා දියුණු රටකට ආවාම ඔවුන්ගෙ පිලිගැනීම නැතිවෙන නිසා මුලින්ම කලකිරෙනවා. මොකද රෝහලේ සුළු සේවකයගෙ ඉඳල නර්ස්, දොස්තර දක්වා ඔක්කොම එක නිසා, ලංකාවෙදි වගේ දේවත්වයෙන් සැලකුම් නොලැබෙන නිසා. අනිත් එක රෝගියට කතා කරන්න ඕනෙ සර් හරි මැඩම් හරි කියලා. ඉතින් ලංකාවෙ රෝගීන්ට ලොකු පාට් දාගෙන ඉන්න සමහර දොස්තරල මෙහෙ ඇවිල්ලා, ආපහු යන තත්වෙට වැටෙනවා. නමුත් ටික කාලෙකින් ඒවා මගඇරිලා යනවා. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-90902823852068019422016-06-30T08:55:51.116+05:302016-06-30T08:55:51.116+05:30ලංකාවේ විශ්ව විද්‍යාලවලට ඇත්තේ ලොව විශ්ව විද්‍යාල ...ලංකාවේ විශ්ව විද්‍යාලවලට ඇත්තේ ලොව විශ්ව විද්‍යාල අතර පහල මට්ටමේ පිලිගැනීමකි. නමුත් අර ලෝකෙන් උතුම් රට ලංකාව කිව්වාසේ දූපත් වැසියන් සිතන්නේ ලංකාවේ විශ්ව විද්‍යාලවලින් පිටවෙන්නන් ලොව ඉහලම උගත්තු කියාය. මට මතකයි ඉස්සර විවෘත විශ්ව විද්‍යාලය ආරම්භවෙන අවස්ථාවේ ලොකු උද්ඝෝෂණයක් තිබ්බා. ඒකෙන් බිහිවන අය පිලි ගන්නෙ නෑ කිව්වා, නමුත් සත්‍යනම් පේරදෙණියෙන් , කොළඹින් හෝ විවෘත විශ්ව විද්‍යාලෙන් උපාධි ගත්ත අය පිටරට රස්සාවල් හොයනකොට ලැබෙන්නේ එකම පහත් පිලි ගැනීම. ඔස්ට්‍රේලියාව වගේ රටවලට skilled migration visa අයදුම් කරනකොට ඔය මොන එකෙන් උපාධි ගත්තත්, අන්තිමට Australia Qualifications Recognition එකෙන් එන්නෙ එකම පිලි ගැනීම. මෙල්බර්න් ඉන්න මගෙ යාළුවෙක් කිව්වා, මොරටුවෙ විශ්ව විද්‍යාලෙ උපාධිය ගත්ත කෙනෙක් එයාගෙ office එකේ තේ හදනවා කියලා. හොඳම වැඩේ මේ කියන යාළුවා යන්තම් A/L පාස් වෙලා (මම දන්නෙ නෑ S3ක් වත් තියෙනවද කියල ) ලංකාවෙම පෞද්ගලික විශ්ව විද්යලෙකින් පරිගණක උපාධිය අරගෙන, ලංකාවෙ තැන් කීපයකම වැඩ කරල මෙල්බර්න් ආපු එක්කෙනෙක්, හොඳ වැඩ්ඩෙක්. මගේනම් අදහස ලංකාවෙ පෞද්ගලික විශ්ව විද්‍යාල, වෛද්‍ය විද්‍යාල පැවතිය යුතුයි. මුදල් ගෙවා හෝ අධ්‍යාපනය ලැබීම පුරවැසියාගේ අයිතියක්. හැබැයි ඒවායෙ ප්‍රමිතිය නියාමනයට රජය මැදිහත් විය යුතුයි. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-63011148240858750752016-06-29T11:44:44.451+05:302016-06-29T11:44:44.451+05:30//ඔබතුමාගෙන් පොඩි දෙයක් අහන්නම්... වෛද්‍ය වරයෙක් ව...//ඔබතුමාගෙන් පොඩි දෙයක් අහන්නම්... වෛද්‍ය වරයෙක් වෙන්න බයෝ කරලා එස් තුනක් ගන්න එක සුදුසු කමක් නෙවෙයිද? A තුනක්ම ගන්න ඕනද?

එහෙම නෑ. හැබැයි A3 හත්තු 100ක් විභාගේ ලියන කොට 95ක් විතර අවසන් උපාධිය සමත්ව් එනවා. ඕක C3 වෙනකොට 100කින් 15ක් විතර වගේ තමයි සමත් වෙනෙන. S3 තත්වය ගැන ආයේ කතා මොටද? (මේවා පර්යේෂණ ප්‍රතිඵල, ඇරියස් කාරයන්ගේ වගේ හිතළු නෙවී)

දැන් ඔය විදියට S3න් ගත්තම ෆේල් වෙන 99%ට කරන්නේ මොකද්ද? රජයේ එකේ නම් කියන්න පුළුවන් 6 වතාවයි, දැන් ඔයා ගෙදර යන්න කියල. නෙවිල්ගේ බිස්නස් මඩුවේ එහෙම කියනවද? මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-15327875030110563772016-06-29T11:39:24.978+05:302016-06-29T11:39:24.978+05:30එහෙනම් ඉතින් ඒ ලෙවල් මොකටද? තුණ්ඩු දාලා තෝරන්න බැර...එහෙනම් ඉතින් ඒ ලෙවල් මොකටද? තුණ්ඩු දාලා තෝරන්න බැරියැ?

ඒ වගෙම බෙහෙත් දෙන්න දන්නව නම් එම්.බී.බී.එස්. මොටද?

මේවට කියන්නේ පුකේ තර්ක කියල. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-84206961953325690822016-06-29T11:35:37.333+05:302016-06-29T11:35:37.333+05:30I think it's no point having conversation with...I think it's no point having conversation with an idiot like you. India is given as an example, where profit-seeking private medical education heads to. Most of other countries PMCs are non-profit-seeking institutions.

Simple SAITM is not up to the standards, and they have failed miserably to improve as well.

It should be closed and students given back their money and losses.

Just because idiots with arrears wants it to be open to fulfil ulterior motives it should not be open. And GMC and AMC, have BLACKLISTED SAITM at the moment. Ouch! isn't it?මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-79332755727109642382016-06-29T11:31:38.953+05:302016-06-29T11:31:38.953+05:30And more they survive, more the health sector is a...And more they survive, more the health sector is affected. Health sector in SL is easily leaps and bounds above any other sector in SL, when compared to world standards.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-71975752989533321062016-06-29T11:30:25.873+05:302016-06-29T11:30:25.873+05:30Stop dreaming. Indian sub standard medical faculti...Stop dreaming. Indian sub standard medical faculties are surviving because political power is with them. Same with SAITM.
මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-4155889666302965672016-06-29T11:28:56.185+05:302016-06-29T11:28:56.185+05:305. රජයේ වෛද්‍ය නිළධාරී සංගමය (GMOA), ශ්‍රී ලංකා වෛ...5. රජයේ වෛද්‍ය නිළධාරී සංගමය (GMOA), ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය (SLMA) හා වෛද්‍ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්‍යවස්ථාපිත ආයතනයකි

මේ කාරණේ තේරෙන්නේ නැති උන්නැහෙලා ඇරියස් අල්ලනව දැක්කම පිස්සු හැඩෙන සඳ. විද්‍ය නිළධාරී සංගමයයි වෛද්‍ය කවුන්සලයයි පටලවගේන මහා විදග්ධ තර්ක ගේනවා. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-82753989792241960592016-06-29T11:26:56.554+05:302016-06-29T11:26:56.554+05:30//විදුහලෙ හෝ වෙන ඕනෑම විදුහලක තත්ත්වය ගැන කියන ප්...//විදුහලෙ හෝ වෙන ඕනෑම විදුහලක තත්ත්වය ගැන කියන ප්‍රශ්ණය ඇත්තක් නම් මුන් කල යුත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට භාර කිරීම හෝ එවන් නියාමන කොමිසමක් ඇතිකිරීම විනා විදුහල වසා දැමීමට උද්ගෝෂණය කිරීම නොවේ

ඒකට තමයි වෛද්‍ය කවුන්සලය තියෙන්නේ. ඒකෙන් දීපු නිර්දේශ අවුරුදු 6ක් තිස්සේ ක්‍රියාත්මක නොකර ඉන්නකොට වහනව ඇරෙන්න මොකද්ද කරන්න ඕන? සමහර් විට මේ මහත්තයා වගේ ආණ්ඩුවේ සට්ටැඹියන්ට ඕන ඇථි මේ නියාමනය තමන් වගේ අන්තේවාසිකයන් පිරිසක් අතට ගන්න. ඒක නම් මහත්තයෝ ලොවෙත් වෙන්නේ නෑ.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-40247587436547998102016-06-28T20:45:43.902+05:302016-06-28T20:45:43.902+05:30First as I know GMOA is not aginst private educati...First as I know GMOA is not aginst private education. It is aginst SAITM because of issues of regulation and quality which have been elaborated repeatedly. And even majority of medical students are not against private education as a concept. It is SAITM that they are against. Those anti NSBM, SLIIT, slogans come from inter university student federation which doesn't represent the idea of majority of medical students.
Finally you should stop generalizing. True there are greedy money minded doctors. Also there are doctors who spend their own money for the betterment of patients. And I'm personally against doctors striking because it inconveniences the poor people who paid for our education and from whom I gathered most of my medical knowledge. But I've never heard of any patient dying due to a strike because we maintain all emergency services during strikes and many hospitals like cancer hospital, maternity hospitals, childrens hospitals, nephrology units etc are excluded from strikes. Nidasihttps://www.blogger.com/profile/04811376304192655414noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-74238014570758288652016-06-28T20:44:28.026+05:302016-06-28T20:44:28.026+05:30First as I know GMOA is not aginst private educati...First as I know GMOA is not aginst private education. It is aginst SAITM because of issues of regulation and quality which have been elaborated repeatedly. And even majority of medical students are not against private education as a concept. It is SAITM that they are against. Those anti NSBM, SLIIT, slogans come from inter university student federation which doesn't represent the idea of majority of medical students.
Finally you should stop generalizing. True there are greedy money minded doctors. Also there are doctors who spend their own money for the betterment of patients. And I'm personally against doctors striking because it inconveniences the poor people who paid for our education and from whom I gathered most of my medical knowledge. But I've never heard of any patient dying due to a strike because we maintain all emergency services during strikes and many hospitals like cancer hospital, maternity hospitals, childrens hospitals, nephrology units etc are excluded from strikes. Nidasihttps://www.blogger.com/profile/04811376304192655414noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-16467361034914093412016-06-28T20:33:28.629+05:302016-06-28T20:33:28.629+05:30This comment has been removed by the author.Nidasihttps://www.blogger.com/profile/04811376304192655414noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-23865662546036392982016-06-28T20:32:56.221+05:302016-06-28T20:32:56.221+05:30The point is there is a huge risk of sri Lanka goi...The point is there is a huge risk of sri Lanka going to the same situation if we allow doctors from UNREGULATED private medical colleges to practice in Sri Lanka. I'm personally not against private education in the current context. However as you have correctly mentioned in other fields those with less skills will automatically be eliminated by the job market. But that's not the case with doctors. If you give the license to a doctor he can practice on his own and by the time he is eliminated too many lives will have been lost. My personal opinion is being a doctor should be more different and challenging if at all. And even after registration there should be periodical assessments to renew the license. Then onlyyou you can maintain the relatively better health induces we have achieved so far and improve further to achieve levels of developed countries.Nidasihttps://www.blogger.com/profile/04811376304192655414noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-67882965687417753482016-06-28T16:34:52.971+05:302016-06-28T16:34:52.971+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/03497114097020618461noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-20074108494507053552016-06-27T22:34:57.232+05:302016-06-27T22:34:57.232+05:30Moo nam pudumaakaara udangu modayek.Moo nam pudumaakaara udangu modayek.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-76666064920938797262016-06-27T21:01:43.672+05:302016-06-27T21:01:43.672+05:30ඔබ ඔබවම තේරුම් ගැනීමක් ගැන ඔබ එක්තරා තැනක සඳහන් කර...ඔබ ඔබවම තේරුම් ගැනීමක් ගැන ඔබ එක්තරා තැනක සඳහන් කර ඇත.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-75869556344294546812016-06-27T21:00:33.150+05:302016-06-27T21:00:33.150+05:30තමුසේ වගේ ඕලමොට්ටලයෝ හිතන් ඉන්නේ මේ රටේ තියෙන එකම ...තමුසේ වගේ ඕලමොට්ටලයෝ හිතන් ඉන්නේ මේ රටේ තියෙන එකම රස්සාව දොස්තර කම කියලා ය.
අපි දොස්තර ලගේ වැරදි විතරක් දකිනවා කියලා තමුසේ කියන්නේ ඒ නිසාය.

මෝඩකමට බෙහෙත් සොයාගැනීම තාමත් කිසිදු දොස්තරෙකු සැමත් වී නොමැත.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-32993258445756148682016-06-27T20:57:55.668+05:302016-06-27T20:57:55.668+05:30මේ මහත්තුරු අවුරුදු දහයක් සද්ද නැතුව ඉඳලා හදිසියේ ...මේ මහත්තුරු අවුරුදු දහයක් සද්ද නැතුව ඉඳලා හදිසියේ තප්පුලන්නට පටන් ගැනීම දේශපාලන කාරණයක් ලෙස වරදවා තේරුම් නොගත යුතුය.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-27487929226805969432016-06-27T20:56:17.555+05:302016-06-27T20:56:17.555+05:30We all can see that your BRAIN has been improved m...We all can see that your BRAIN has been improved more than enough.
Keep it safe Bro.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-23071968276915362112016-06-27T20:50:54.185+05:302016-06-27T20:50:54.185+05:30ගොඩක් දොස්තරලා නම් හිතන් ඉන්නවා දොස්තර කම කියන්නේ ...ගොඩක් දොස්තරලා නම් හිතන් ඉන්නවා දොස්තර කම කියන්නේ බස් දුවනවා වගේ වැඩක් කියලා.
මිනීමරු හැත්ත.

Medicine Degree එකට අදාළ විභාග පාස් කරනවා නම් මොකටද හලෝ A/L?
පාස් නම් පාස් එච්චරයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-47565492934322007332016-06-27T20:47:34.816+05:302016-06-27T20:47:34.816+05:30අදහසට එකඟයි.
වත් පුද්ගලික අධ්‍යාපන ආයතන වලට ඔබේ වි...අදහසට එකඟයි.
වත් පුද්ගලික අධ්‍යාපන ආයතන වලට ඔබේ විරෝධය ට මම විරුද්ධයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-1179576445329611912016-06-27T20:46:53.170+05:302016-06-27T20:46:53.170+05:30@Vipula ,
keep your brain safe.
Don't sit on ...@Vipula ,

keep your brain safe.
Don't sit on hard chairs.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-90411957849548443832016-06-27T20:46:19.333+05:302016-06-27T20:46:19.333+05:30Yep, Doc ..agreed..you need "some" brain...Yep, Doc ..agreed..you need "some" brain

Even 5% of brain can be designated as "some" brain…:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com