tag:blogger.com,1999:blog-35871170241869176.post3230705695424483370..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : පොලු බලිස් විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-35871170241869176.post-54053354874181151772014-12-27T21:59:56.907+05:302014-12-27T21:59:56.907+05:30//මේ හැම දේකටම දොස් කියන්නෙ මේ රටේ ජනතාවට//
-----...//මේ හැම දේකටම දොස් කියන්නෙ මේ රටේ ජනතාවට//

----------------සම්පූර්නයෙන්ම එකඟයි. එක තමයි අපිට අපි ගැනම තියෙන දුක.
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-52812970278992247892014-12-27T21:58:20.115+05:302014-12-27T21:58:20.115+05:30ඔවු බන්,
මෙහෙ පොලෝසිය තාම ඉන්නේ සුද්දගේ කාලෙටත් එ...ඔවු බන්,

මෙහෙ පොලෝසිය තාම ඉන්නේ සුද්දගේ කාලෙටත් එහාද කොහෙද.

ගල් යුගේත් නෙමේ මං හිතන්නේ.

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-10744964473157579462014-12-27T21:57:04.118+05:302014-12-27T21:57:04.118+05:30අනිවා.
හැමෝම අනිකාගේ බිජ්ජේ ලප හොයනවා.
ලොක්ක දින...අනිවා.
හැමෝම අනිකාගේ බිජ්ජේ ලප හොයනවා.

ලොක්ක දින්නොත් අනිවා මේ රටට කැරැල්ලක පිහිට තමයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-30121028268630650542014-12-27T21:56:07.095+05:302014-12-27T21:56:07.095+05:30//ඔය එකෙක්ට වත් සල්ලි තිබ්බ නම් ඔහොම කාගෙන් වත් ගු...//ඔය එකෙක්ට වත් සල්ලි තිබ්බ නම් ඔහොම කාගෙන් වත් ගුටි කන්නේ නෑ //

අන්න එක තමයි ප්‍රශ්නේ.

එත් ඉතින් මේ විදියට ගියොත් දුප්පතාට ඉගෙන ගන්න තියෙන පොඩිම හරි චාන්ස් එක නැතිවෙනවා.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-45076437389760696892014-12-27T21:54:32.739+05:302014-12-27T21:54:32.739+05:30සිස්ටම් එකේ වැරැද්ද මේ රටේ මිනිස්සුන්ට තේරිලා තියෙ...සිස්ටම් එකේ වැරැද්ද මේ රටේ මිනිස්සුන්ට තේරිලා තියෙනවා නම් හොඳයි.

එත් එහෙම ගතියක් නම් තාම අපිට දැනිල නැහැ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-82335161898112607532014-12-27T21:53:45.842+05:302014-12-27T21:53:45.842+05:30//අනාගතයේ දී තමන්ගේ දරුවෙක් ගෙවලා පාසලකට යවන්න බ...//අනාගතයේ දී තමන්ගේ දරුවෙක් ගෙවලා පාසලකට යවන්න බැරි කමක් නැහැ.//

ඇත්ත.ඇත්ත.
නොකර බැරි කමට තමයි මුන් ආණ්ඩුවට ගොටු අල්ලන්නේ.

//අනේ ගහපං අපිට මොකද?// කියල හිතුවොත් ඉතින් අපිට ගහල යනකන් අපි දන්නෙත් නැහැ.
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-7621918213198216242014-12-27T21:52:01.723+05:302014-12-27T21:52:01.723+05:30බලමු කස්ටියගේ සංවේදී කම.
ගුටි කන්නම , මැරුම් කන්න...බලමු කස්ටියගේ සංවේදී කම.

ගුටි කන්නම , මැරුම් කන්නම ඕන කියල සැට් එකෙකුත් ඉන්නවනේ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-640056554271049282014-12-27T21:06:11.472+05:302014-12-27T21:06:11.472+05:30මේ හැම දේකටම දොස් කියන්නෙ මේ රටේ ජනතාවට.මොකද යකාගෙ...මේ හැම දේකටම දොස් කියන්නෙ මේ රටේ ජනතාවට.මොකද යකාගෙ හැටියට විමානෙ.පොලිස් ප්රචන්ඩත්වයනම් කවදත් තිබ්බ.ඕකට විකල්පයක් ලෙස හමුදාව යෙදෙවීමේ මරිමෝඩ අදහසුත් සමහරුන්ට තිබෙනව.පොලීසියෙන් නම් ගහනව හමුදාවෙන් මරනව ඒකයි සිස්ටම් එක.රතුපස්වලින් පස්සෙ ඒ මිත්‍යා මතය අඩුවුනා.
ඉන්දියාව ලංකාව වගෙ රටවල මේව සාමාන්‍ය දේවල්.මොකද ඒ රටවල ජනතාවගෙ හැටියටම තමයි පොලීසිත්.
රේල්වේ එකේ ස්ට්‍රයික් එකක් තිබුන.ස්ට්‍රයික් කාරයො මගීන්ව බ්ලැක්මේල් කරගෙන යන්නම දෙන්නෙ නැහැ.උන්ගෙ ප්‍රශ්නවලට අපි පලි නෑනෙ.ඉතින් මේ කුලු පොලු අරන් පොලිස්කාරයො එනකොට උන්ව අපට පෙනුනෙ වීරයො වගෙ.නීතිය අතට ගන්න මහජනයට බෑ.පොලීසියෙ වගකීම පාර ක්ලියර්කරන එක.
මෙහෙම බ්ලොග් ලියන එක හොඳයි.මේකෙන් සමාජය ශිෂ්ට වෙනව.

තව දෙයක් පොලු ප්‍රහාර ගැන පොලීසියට බැන්නට මාතරදි සිවිල් අයත් කුරුදු පොලු අරන් තමන්ගෙම පක්ෂෙ අයට ගහනව ආපි දැක්ක.
සිරිකොතේ සාමකාමී උද්ඝෝෂනයකට පොලුවලින් ගැහුව.බ්ලොග් ලියන අපේ යාළුවො සමහරකට ඒක මහා ආහ්ලාදයක් වෙලත් තිබුන.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-49390856445751062412014-12-27T13:56:08.431+05:302014-12-27T13:56:08.431+05:30ඉස්සර ගැහුවා කියලා අදත් ඔහොම ගහන්න පුලුවන්ද? එතකොට...ඉස්සර ගැහුවා කියලා අදත් ඔහොම ගහන්න පුලුවන්ද? එතකොට මොකක්ද මානව ශිෂ්ඨාචාරයේ දියුණුව. නොදියුණු ඒකාධිපති රටවල ගහනවා මරනවා. දියුණු රටවල උපක්රමශීලීව අවම වේදනා දෙන ක්‍රම භාවිතා කරනවා. අපි යන්නෙ කොයිබටද? ඕකුන් කොහෙද දියුණුවන ලෝකයක් දකින්නෙ. තාම වෝකිටෝකිය කනේ ගහගෙන අර හඩු පොත් සෙට් එක ලිය ලියා ඉන්නවා මිසක්. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-21971239935126342552014-12-27T11:58:11.687+05:302014-12-27T11:58:11.687+05:30මුන් බලයට ඇවිත් දැන් අවුරුදු විස්සයි.. අදත්, මුන් ...මුන් බලයට ඇවිත් දැන් අවුරුදු විස්සයි.. අදත්, මුන් කරපු දේට වඩා කතා කරන්නේ 77-94 වෙනකන් කරපු නෝටි වැඩ. ඒ කියන ඔක්කෝම දැන් මෙයාලත් කරලා අවසානයි. තව සැරයක් ආවොත් තුන්වෙනි කැරල්ලත් බුදු ෂුවර්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-88453635753253637052014-12-27T11:24:54.148+05:302014-12-27T11:24:54.148+05:30මේ සහොදරයින්ගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් දෙන්නේ න...මේ සහොදරයින්ගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් දෙන්නේ නැති මිනිස්සුන්ට තමයි මුලින්ම එරෙහිවෙන්න ඕන.එහෙම හරි ව්සඳුමක් නැති නිසානේ සැරින් සැරේ මෙහෙම අරගල කරන්න වෙන්නෙ .මට මෙහෙමත් හිතෙනව, ඒක කාටවත් සුදු හුණු ගෑමක් නම් නෙවෙයි ..ඔතනදි ඔය සහෝදරයින් ඇත්තටම කෝලහාල කලාද කියල ඇහින් දැක්කේ නැති නිසා කියන්න බෑ.හැබැයි එහෙම කලානම් පොලිසියට තමන්ගේ රාජ කාරිය කරන්න වෙනව හැබැයි මෙහෙම තිරිසන් විදිහට ගහන එක නම් හෙළ තරයේ දකිනව.හැමවෙල්ම තැලෙන්නෙ කට්ට කාල ,අවුරුදු ගණන් නාස්තිකරලා ඉගෙන ගන්න එන එවුන්ව.ඔය එකෙක්ට වත් සල්ලි තිබ්බ නම් ඔහොම කාගෙන් වත් ගුටි කන්නේ නෑ ඔය ඉහල ලොකු ලොක්කන්ගේ දරුවෝ වගේ රට ගිහිල්ල සල්ලි විසිකරලා මොනාම හරි උපාධියක් අරන් එනවා ...-_- හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-50270586266348784852014-12-26T12:13:07.386+05:302014-12-26T12:13:07.386+05:30කොහොමත් අපි ඉතිහාසය ගැන පුරාජේරු කිය කිය වර්ථමානේ ...කොහොමත් අපි ඉතිහාසය ගැන පුරාජේරු කිය කිය වර්ථමානේ කාලකන්නි කරගෙන අනාගතේට පයින් ගහන ජාතියක්.. එක එක පොලිස් කාරයාගේ නොවෙයි මේ කුණු සිස්ටම් එකේම (පොලීසියද ඇතුලත්) වැරැද්ද.. බලමු මිනිස්සු මේ දේවලට කවදා සංවේදී වේවිද කියලා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-55056216285056274892014-12-26T10:12:56.261+05:302014-12-26T10:12:56.261+05:30මේ ගහන්නේ ඔය පොලීසියේ කොස්තාපල්ලා, සාජන්ලා වැ...මේ ගහන්නේ ඔය පොලීසියේ කොස්තාපල්ලා, සාජන්ලා වැනි උන්ගේම දරුවන්ගේ අනාගතයට යි....... උන්ට ම තමයි කවදා හරි අධ්‍යාපනය කඩාකප්පල් වෙච්ච රටක පාසලකට දරුවන් යවන්න වෙන්නේ... මේ ගහන්නේ උන්ගේ ම දරුවන්ටයි.... අපි ඔ්ක කාලයක් උන්ට කිව්වා.. උන් ඒදත් අපිට ගැහුවා.. අදත් ගහනවා... හෙට උන්ගේ දරුවන්ටත් ගහයි........ හැබැයි අැත්තම කතාව තමයි ඔය ගුටි කන බහුතරයට අනාගතයේ දී තමන්ගේ දරුවෙක් ගෙවලා පාසලකට යවන්න බැරි කමක් නැහැ.. සමහර විට බහුතරයකට ළමයෙක් රට යවලා උගන්නන්නත් පුළුවනි.. ඒත් ඔය බත්බැලයන්ට විතරයි ඒක බැරි............

අනේ ගහපං අපිට මොකද????????????????????????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-57250812854661993322014-12-26T09:40:48.621+05:302014-12-26T09:40:48.621+05:30හ්ම්ම්ම් ..බලමු ජහමනයා මේ දේවල් වලට සංවේදීද කියලා,...හ්ම්ම්ම් ..බලමු ජහමනයා මේ දේවල් වලට සංවේදීද කියලා, නැත්තම් කටුනායක වැහුවොත් මත්තලින් පනිනවා කියපු ය වෙනුවෙන් සංවේදීද කියලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com