tag:blogger.com,1999:blog-35871170241869176.post2896699941741607134..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : උගත් මෝඩකම සමග නූගත් අමනකම විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-35871170241869176.post-30184996736858964792015-11-08T05:41:23.931+05:302015-11-08T05:41:23.931+05:30මරා ගේ ගෝලයෝ තමයි දැන් සිරාගේත් ගෝලයෝ වෙලා තියෙන්න...මරා ගේ ගෝලයෝ තමයි දැන් සිරාගේත් ගෝලයෝ වෙලා තියෙන්නේ...

ඇමති කම යෝජනාවුනාට බන් විෂය පථය පැහැදිලි නැහැ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-79647390256534925282015-11-08T05:40:20.606+05:302015-11-08T05:40:20.606+05:30නිව්ස් කාරයෝ ලේ පෙරේතයෝ...
උන්ට ලෙන් බින්දුවක් දැක...නිව්ස් කාරයෝ ලේ පෙරේතයෝ...
උන්ට ලෙන් බින්දුවක් දැක්කනම් ඒ හොඳටෝම ඇති. විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-15866887140699233062015-11-08T05:39:31.739+05:302015-11-08T05:39:31.739+05:30හොඳට ඉගෙන ගෙනත්, තමුන් ව අනුන්ගේ දාම් ලෑල්ලක ඉත්ත...හොඳට ඉගෙන ගෙනත්, තමුන් ව අනුන්ගේ දාම් ලෑල්ලක ඉත්තෝ විදියට පාවිච්චි වෙනවා කියලා තෙර්න්නේ නැති ඒකනේ බන් පුදුමේ....විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-91190123740227655612015-11-08T05:38:31.353+05:302015-11-08T05:38:31.353+05:30වෙන මොන කතාද..වෙන මොන කතාද..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-6350380322138917772015-11-08T05:38:17.514+05:302015-11-08T05:38:17.514+05:30අර ටීචර් අවුරුදු කීයක් කැම්පස් බඩ ගාපු කෙනෙක්ද දන්...අර ටීචර් අවුරුදු කීයක් කැම්පස් බඩ ගාපු කෙනෙක්ද දන්නේ නැහැ...

සමහර විට ප්‍රොෆෙෂනල් පිකටින් කාරියක්ද දන්නේ නැහැ..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-89139794647363172352015-11-08T05:37:01.660+05:302015-11-08T05:37:01.660+05:30ඕස්ට්‍රේලියාවේ ඉන්න පරයා ට යි උගේ කටු බල්ලෝ ටිකටයි...ඕස්ට්‍රේලියාවේ ඉන්න පරයා ට යි උගේ කටු බල්ලෝ ටිකටයි රට ඇතුලේ ප්‍රශ්නයක් නැත්නම් පැවැත්මක් නැහැ. එකයි උන්ගේ බළල් අතක් ලව්වා රට ගිනි තියන්න පොඩි කොල්ලෝ කෙල්ලොන්ගේ ඔලු පැලෙව්වේ..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-33806847130967326462015-11-08T05:34:46.001+05:302015-11-08T05:34:46.001+05:30අකුරක් නෑර ඇත්ත...
අකුරක් නෑර ඇත්ත...

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-76231679978747331412015-11-08T05:33:31.344+05:302015-11-08T05:33:31.344+05:30බලමු...එකෙක් හරි පාරට් බහියිද කියල...බලමු...එකෙක් හරි පාරට් බහියිද කියල...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-11009996499199931012015-11-08T05:31:48.517+05:302015-11-08T05:31:48.517+05:30නළුවන් මාරු වී ඇත. චරිත මාරු වී නොමැත.නළුවන් මාරු වී ඇත. චරිත මාරු වී නොමැත.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-79847998183527296862015-11-08T05:30:25.523+05:302015-11-08T05:30:25.523+05:30සම්පූර්ණ ඇත්ත.
එත් ඉතින් ඉහල ඉන්න එවුන්ගේ විනය කො...සම්පූර්ණ ඇත්ත.

එත් ඉතින් ඉහල ඉන්න එවුන්ගේ විනය කොච්චර ශෝක් ද කියල අපි දකිනවා නේ.....විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-59425980792524686622015-11-06T15:43:40.576+05:302015-11-06T15:43:40.576+05:30මරාත් එකයි සිරාත් එකයි විභි අයියේ...
ඒක නෙවී අන්න...මරාත් එකයි සිරාත් එකයි විභි අයියේ...

ඒක නෙවී අන්න බණ්ඩා විභි අයියට ඇමති කමක් දීලා.... යෝජනාව මධුගේමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-50287855675721718622015-11-03T17:38:44.609+05:302015-11-03T17:38:44.609+05:30උඹ කිව්ව වගේ දෙපැත්තෙම වැරදි... නිවුස් කාරයන්ට රජ ...උඹ කිව්ව වගේ දෙපැත්තෙම වැරදි... නිවුස් කාරයන්ට රජ මගුල්....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-17493566070864080622015-11-03T09:27:43.458+05:302015-11-03T09:27:43.458+05:30මධ්‍යස්ථ
මම ඊයේ පුලවන් මට්ටමින් පොඩි මෙන්ඩට පැහැදි...මධ්‍යස්ථ
මම ඊයේ පුලවන් මට්ටමින් පොඩි මෙන්ඩට පැහැදිලි කරලා දුන්නා..මේ ක්‍රමය වැරැදි කියලා..උඔ ගැනත් කියන්න වුනා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-16630785883991579982015-11-03T05:27:45.459+05:302015-11-03T05:27:45.459+05:30මේ සියල්ල ඇතුලෙම තියෙන්නේ දේශපාලන බලය වෙනුවෙන් තුන...මේ සියල්ල ඇතුලෙම තියෙන්නේ දේශපාලන බලය වෙනුවෙන් තුන්වෙනි පාර්ශවයක් පාවාදීම විතරයි.. උද්ගෝෂණ වලට සහභාගී වෙන පිරිසත්, පොලිසියත් කියන්නේ එකම දාම් ලෑල්ලේ ඉන්න ඉත්තෝ ටිකක් වගේ.. ඉත්තො කැපිල අන්තිමේ දිනන්නේ දාම් අදින එවුන් විතරයි. ඉත්තෝ හැමදාමත් කැපෙනවා විතරයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-84156865842775869832015-11-02T20:18:50.951+05:302015-11-02T20:18:50.951+05:30ඔක්කොම පිස්සෝ බංඔක්කොම පිස්සෝ බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-5064077197991400832015-11-02T12:32:44.267+05:302015-11-02T12:32:44.267+05:30ඉතාම නරක පූර්වාදර්ශයක්. සාකච්ඡාවෙන් ප්‍රශ්න විසදන...ඉතාම නරක පූර්වාදර්ශයක්. සාකච්ඡාවෙන් ප්‍රශ්න විසදනවා වෙනුවට සටන්කාමීත්වය හුරු කරවීමක්.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-45038589726492598602015-11-02T11:16:22.217+05:302015-11-02T11:16:22.217+05:30ඊයේ රෑ සදු පොඩි මෙන්ඩාට ගෙනියන්න අර උද්ගෝෂන වලට ගෙ...ඊයේ රෑ සදු පොඩි මෙන්ඩාට ගෙනියන්න අර උද්ගෝෂන වලට ගෙනියන විදිහේ බෝඩ් එකක් හදලා ඒකේ ලියලා “පුංචි අපි රෑක ගනිමු“ කියලා..අද උදේ ඒ බෝඩ් එක්ක ටිචර්ලා ළමයි ටික පාර අයිනට එක්කරගෙන ගිහින් උද්ගෝෂනයක පෙරහුරැවක් කෙරෙව්වලු..
මටනම් ඒකේ අමුත්තක් දැනෙනවා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-1141502824481829252015-11-02T09:12:12.726+05:302015-11-02T09:12:12.726+05:30මෝඩ කොල්ලෝ කෙල්ලෝ නොදැන රඟපෑවේ අනුන්ගේ පිටපතක නාට්...මෝඩ කොල්ලෝ කෙල්ලෝ නොදැන රඟපෑවේ අනුන්ගේ පිටපතක නාට්‍යයක් බව අද වෙන විට ටිකෙන් ටික තේරුම් යමින් පවතින සත්‍යයක් ය.//

හරි හමන් පරීක්ෂණයක් කර මේ කොල්ලෝ කෙල්ලේ උසිගන්නපු වරත්තු සංවිධානය එලි කරගත යුතුය, එලි කරගෙන උන්ට දෙන්න ඕන දඬුවම හරියට ම දිය යුතුය.//

අසූ ගනන්වල ඉදලම වෙන්නෙ මේක. ප්‍රශ්න තියනව ඒක හරි. නමුත් මේව සංවිධනාය කරන වරත්තු සංවිධානවලට ඕන ඔළු පලා ගන්නමයි. බැටන් චාජ් එකක් ආවෙ නැත්නම් ප්‍රොටෙස්ට් එකෙන් වැඩක් නෑ කියල උන් කියන්නෙ. මොකද උන් වදල හදල නෙමෙයිනෙ. ඔළුවට වදින පාරවල් වල දීර්ඝකාලීන ආබාධ ඔය සංවිධායකයන්ට වැඩක් නෑනෙ. ඕනනම් ශිෂ්‍ය වීර දිනයක් පවත්වල පානක් පත්තු කරල ලොකු වචන සෙට් එකක් උඩප්පරන් ගහයි.

මේ වගෙ කෲර පහත් අදහස් තියන එවුන්ගෙ පක්ෂවලට කවදාවත්ම බලයට දෙන්න හොඳ නෑ. උන්ට මිනිස්සු ගැන අල්පමාත්‍ර දයාවක්වත් නැති නිසා.
මේ පක්ෂවල සාමාජිකත්වය ගන්න එවුන්ගෙ පවුල් පසුබිම වගෙ දේවල් හොයල මේ වගෙ බූතයො පහල වෙන්නෙ ඇයි කියන එකයි හොයන්න ඕන.

දැන් වාර්ෂික ඔළු පැලීමේ මංගල්‍ය කරන වරත්තුවන්ට පෙර ඕක කරපු වරත්තුවො ඒක අවසන් කළේ 89 දි දුම් පූජාවකින්.

මුන් දැනටත් නස්පුක් ගහල ඇති . අපරාදෙ එකෙක් මරාගත්තනම් අපට ඒක ඔස්සෙ දේශපාලනය කරන්න තිබුන නේද කියල.
අර ඕස්ට්‍රේලියාවෙ ඉන්න බූතය උගෙ ළමයි යවනවද මේ ඔලු පැලීමේ මංගල්ල වලට නෑනෙ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-88284391817854964582015-11-02T05:30:53.830+05:302015-11-02T05:30:53.830+05:30මල්ලියේ , සමහර විට මට බනියි ගොඩක් හැමෝම. මම ගුරුවර...මල්ලියේ , සමහර විට මට බනියි ගොඩක් හැමෝම. මම ගුරුවරු ගහනවටත් විරුද්ධ කෙනෙක්. ඒ නිසා පොලිසිය ගහනවට කැමතිත් නැහැ. නමුත් ඔය යුනිෆෝර්ම් එක ඇඳන් එතන හිටිය නම් , ඔයාටත් ළමයි හතර පස් දෙනෙකුට කන්න දෙන්න තියනව නම් ඔයත් කරන්නේ ගහන්න කිව්වම ගහන එක. මොකද තෝරලා බේරලා ගහන්න බැහැ. තරහට බල්ලා කියල බැන්නත් පොලිසිය ඕන වෙන වෙලාවල් තියනවා. රූල් පොතට අනුව උන් හරි. මුලින් මෙගෆෝන් එකෙන් කියල ඊට පස්සේ වතුර ගහන්න ඕනේ, ඊට පස්සේ කඳුළු ගෑස්. ඒ එකකින් වත් විසිර යන්නේ නැත්නම් බැටන් චාර්ජ් එක. මොන ආණ්ඩුව ආවත් ඒකයි නිතිය. ඒ නිසා නීතියට බල්ලා කියල බැනල ඒක වෙනස් කරන්න මුලික වෙන්න. පොලිසියට ගහන්න අණ දුන්න තැනින් අහන්න ඕනේ වගකීම ගන්න කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-80976203273782275932015-11-02T05:24:11.512+05:302015-11-02T05:24:11.512+05:30මා ඩිජිටල් කැමරාවක් ගත්තේ 2003 දී 2MP එකක් $200 ට ...මා ඩිජිටල් කැමරාවක් ගත්තේ 2003 දී 2MP එකක් $200 ට අඩු වුනු විටය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-76418368606537147562015-11-02T03:41:09.865+05:302015-11-02T03:41:09.865+05:30මේ ඉල්ලීම ලංකාවෙ බුද්ධාගම ආරක්ශා කරනවාය කියන අරමුන...මේ ඉල්ලීම ලංකාවෙ බුද්ධාගම ආරක්ශා කරනවාය කියන අරමුනින් ඇති අසූහාරදාහක් සමිති සමාගම් ,බුද්ධාගමේ නිල ආරක්ශකයින් වන මහානායකවරුන් වහන්සේලා ඇතුලු සංඝයාවහන්සේලා සහ සියලුම බෞද්ධයන් වෙතටයි.බුද්ධාගමේ අය උතුම් සලකුනක් ලෙස සලකන ධර්ම චක්‍රය පොලීසිය විසින් අතේ ගසා ගැනීමට විරුද්ධ වෙන්න.මොකද මේ පොලොස් කාරයින් එය පැලඳගෙන කරන අමන වැඩ නිසා අගෞරවය වන්නේ බුදුදහමටය.වහාම මේ පිලිබඳව සලකා බලන්න.බුදුන්ගේ රූපයක් පච්චකොටාගෙන ආ කාන්තාවක් පිටුවහල් කල හැකිනම්,ධර්ම චක්‍රය හා සමාන ලකුනක් තිබූ සෙරෙප්පු විකුනන අය උසාවි ගෙනයා හැකිනම්,පෙරහැරක් ඇඳුමක බතික් කිරීම අපරාදයක් ලෙස පෙනෙයි නම් මේ පොලිස් කාරයින් කරන වැරැද්ද ගැන කටපුක වසාගෙන ඉන්නේ ඇයි.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-58497977820083846292015-11-01T22:00:27.042+05:302015-11-01T22:00:27.042+05:30සිසු ඉල්ලීම් උද්ඝෝෂණ,අරගල වලද වෙනසක් නැත..
පොලිසිය...සිසු ඉල්ලීම් උද්ඝෝෂණ,අරගල වලද වෙනසක් නැත..
පොලිසිය විසින් සිදු කරන ඔලු පැලිලි,අඩු කැඩිලි වලද වෙනසක් නැත...

සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-66436173422632625052015-11-01T20:51:08.207+05:302015-11-01T20:51:08.207+05:30ඉහළ සිට පහලට විනයගරුක බව, නීතිගරුක බව, නිවැරදි කරග...ඉහළ සිට පහලට විනයගරුක බව, නීතිගරුක බව, නිවැරදි කරගත්තොත්, මේ ප්‍රශ්න නිකම්ම නවතිනු ඇත. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-55571967237181317522015-11-01T20:45:36.012+05:302015-11-01T20:45:36.012+05:30අනේ මන්ද ඉතින්..අනේ මන්ද ඉතින්..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-11728148849650996282015-11-01T20:44:02.665+05:302015-11-01T20:44:02.665+05:30මරා එක්ක තාම හිත නොහොඳින් වගේ , :)
මරා එක්ක තාම හිත නොහොඳින් වගේ , :)
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com