tag:blogger.com,1999:blog-35871170241869176.post2798188397421150913..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : මෙතෙ බුදුන් පහල විය!!! සාදු කියපියව් ඩො...විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-35871170241869176.post-13993480632801615292015-07-10T07:47:06.225+05:302015-07-10T07:47:06.225+05:30මං කියන දේ උඹ ඉතින් දන්නවන්නේ. ලිවිල්ලනම් සුපිරියි...මං කියන දේ උඹ ඉතින් දන්නවන්නේ. ලිවිල්ලනම් සුපිරියි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-79299139627816187412015-07-09T20:42:21.831+05:302015-07-09T20:42:21.831+05:30අනිවා,,
එදා මම කියපු ප්රොජෙක්ට් එක තාම යනවා...
...අනිවා,,

එදා මම කියපු ප්රොජෙක්ට් එක තාම යනවා...

මේ තියෙන්නේ එකේ අතුරු ප්රතිඵල..අර side effects කියල සිංහලෙන් කියන්නේ...ආන්න එව්වා තමයි මේ....

බලාගෙන ඉම්මු...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-59006296725312015402015-07-09T09:41:01.299+05:302015-07-09T09:41:01.299+05:30මේක උඹ දැකපු විදිහෙ දෙයකට වඩා, මට නං පේන්නෙ උඹ කල...මේක උඹ දැකපු විදිහෙ දෙයකට වඩා, මට නං පේන්නෙ උඹ කලින්ම කියපු ප්රොජෙක්ට් මැනේජ්මන්ට් පෝස්ටුවෙ පරිදි, මුල්ම ප්රොජෙක්ට් ප්ලෑන්එකේම ඉතුරු කොටස කියලා බං. පේන් නැද්ද මේකෙ වාසිය තියෙන්නෙ අලියට බව?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-61226228143193569322015-07-07T22:46:20.805+05:302015-07-07T22:46:20.805+05:30සුවපත් වේවා...සුවපත් වේවා...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-46176386362726419452015-07-07T22:45:57.363+05:302015-07-07T22:45:57.363+05:30අනේද කියන්නේ හිටං කිව්වලු ...

වෙබ් එකේ දැම්...අනේද කියන්නේ හිටං කිව්වලු ...

වෙබ් එකේ දැම්මාට තැනක් යූ වේවා...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-36517083961243698062015-07-07T09:24:43.748+05:302015-07-07T09:24:43.748+05:30ඇවිත් ගියා..
සාදු..සාදුඇවිත් ගියා..
සාදු..සාදුඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-78436816832736574242015-07-07T02:40:05.397+05:302015-07-07T02:40:05.397+05:30ඕක අපි හැමදාම කියන කතාවනේ මලේ. අපේ එවුන්ට තේ-රෙනවා...ඕක අපි හැමදාම කියන කතාවනේ මලේ. අපේ එවුන්ට තේ-රෙනවා නම් මොකද ඉතින් හිටන්.
http://nelumyaya.com/?p=3452
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-21446381031510607232015-07-05T21:56:28.652+05:302015-07-05T21:56:28.652+05:30අනේ අම්මපා ..ඇත්ත තමයි බන්.. මුන් කෙල ගන්නේ හරියට ...අනේ අම්මපා ..ඇත්ත තමයි බන්.. මුන් කෙල ගන්නේ හරියට මෛත්රිවයි මහින්දයි රනිලිවයි උන් ගෙවල්වලින් ගෙනාව වගේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-82323924247103201022015-07-05T21:55:26.908+05:302015-07-05T21:55:26.908+05:30ok. මචන්..ok. මචන්..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-40621499334334630262015-07-05T20:59:34.080+05:302015-07-05T20:59:34.080+05:30බයියොයි ටොයියොයි බුකියෙ කෙලගන්න හැටි දැක්කම බඩේ ගි...බයියොයි ටොයියොයි බුකියෙ කෙලගන්න හැටි දැක්කම බඩේ ගින්දරේ බැරුවා ඕං...Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-75529264044633947042015-07-05T20:53:28.383+05:302015-07-05T20:53:28.383+05:30බකං නිලං
ඉඳිමු හිටංබකං නිලං
ඉඳිමු හිටංඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-86273769279640553612015-07-05T20:28:33.137+05:302015-07-05T20:28:33.137+05:30දන්නේ නෑ නෙමෙයි බන් එහෙම මම තමයි...බලං හිටපන්කෝ හි...දන්නේ නෑ නෙමෙයි බන් එහෙම මම තමයි...බලං හිටපන්කෝ හිටං..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-67190892671927516532015-07-05T20:27:57.097+05:302015-07-05T20:27:57.097+05:30එසේම වේවා හිටං බැරිනම් ඉඳන්...එසේම වේවා හිටං බැරිනම් ඉඳන්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-4271000309185604142015-07-05T20:27:26.574+05:302015-07-05T20:27:26.574+05:30//බයියාගේ මඟුල් ගෙදර ගියා නම්, බයියකු මෙන් හැසිරීම...//බයියාගේ මඟුල් ගෙදර ගියා නම්, බයියකු මෙන් හැසිරීමට පුරුදු විය යුතුය//

අන්න සුපිරි කියමන...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-1429909771956593652015-07-05T12:56:13.514+05:302015-07-05T12:56:13.514+05:30නොමිනේෂන් දෙන්නේ නොදී බැරි තැනට අාපුවාම..........නොමිනේෂන් දෙන්නේ නොදී බැරි තැනට අාපුවාම........ අගමැතිකමත් නොදීම බැරිවුණා කියයිද දන්නෑ........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-55083559593093497212015-07-05T11:14:25.188+05:302015-07-05T11:14:25.188+05:30ෂෝයි හුග කාලෙකින් ආවේ . ගොඩක් හිනාවුණා පිං සිද...ෂෝයි හුග කාලෙකින් ආවේ . ගොඩක් හිනාවුණා පිං සිද්ද වෙච්චාවේ හිටංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-29144618039473034412015-07-05T11:12:17.855+05:302015-07-05T11:12:17.855+05:30එහෙමත් එකක්ද හම්මේ :((( එහෙමත් එකක්ද හම්මේ :((( Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-57331138321469977612015-07-05T05:18:49.042+05:302015-07-05T05:18:49.042+05:30පැහැදිලිව සරළව කියනවා නම්, දැන් මේ රටේ තියෙන්නේ බය...පැහැදිලිව සරළව කියනවා නම්, දැන් මේ රටේ තියෙන්නේ බයියන් හා ටොයියන් අතර ප්රශ්ණයක්. 2005 දි උනේ පාදඩ ග්රාමීය පන්තිය හෙවත් මරි මෝඩ, සට කපට, කුහක, ගෝත්රික මානසිකත්වයකින් නොඅඩුව සමන්විත බයියන් පිරිසක් අතට බලය පත් වීම. මේ දේ ලක් ඉතිහාසයේ සිඳුවන්නේ ප්රථම වතාවට. ඇත්තටම මේක බයියන්ගේ පැත්තෙන් බැලුවොත් නිහඬ විප්ලවයක්.

මේකට එරෙහි උන ටොයියෝ කරේ, මේ වෙනුවට ටොයියෙක් පත් කර ගැනීම වෙනුවට, නොම්මර එකේ බයියෙක්ම පත් කර ගැනීම. ඒක පෑහෙන්නේ නැති ක්රියාවක්. ටොයියන්ගේ (ටොයි මානසිකත්වක් සහිත උන්ගේ) සියළු සිහිණ කුඩු කරමින් නැවතත් බයියන්ගේ මෝඩ චූන් බලා සැනසීමට රට වැසියාට සිඳු වනු ඇත.

බයියන්ගේ මඟුල් ගෙවල් වලට වඩා ටොයියන්ගේ මඟුල් ගෙවල් බොහෝ වෙනස්ය. එහෙත් බයියාගේ මඟුල් ගෙදර ගියා නම්, බයියකු මෙන් හැසිරීමට පුරුදු විය යුතුය. නැති නම් අඹ සරණැය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-73085552634865196902015-07-05T04:58:01.619+05:302015-07-05T04:58:01.619+05:30හා හා ..කැට වරද්දගන්න එපා පින්වත..
වෙලේ සුදා නොවේ ...හා හා ..කැට වරද්දගන්න එපා පින්වත..
වෙලේ සුදා නොවේ "අතිගරු වෙලේ සුදා මැතිතුමා"විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-91343991260441939342015-07-05T03:33:32.728+05:302015-07-05T03:33:32.728+05:30/* මෛත්රී බුදුන් පහල වෙලා ඉන්න වෙලේ සාදු කියපියවූ.../* මෛත්රී බුදුන් පහල වෙලා ඉන්න වෙලේ සාදු කියපියවූ ඩො...*/

වෙලේ සාදු ද වෙලේ සුදා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com