tag:blogger.com,1999:blog-35871170241869176.post2764202964292834257..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : හම්බ පංගුව සහ ඇත්ත පංගුව විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-35871170241869176.post-12717167458850348072014-08-23T21:46:28.497+05:302014-08-23T21:46:28.497+05:30හරි හරි පත්තරේ....
වෙලාවට වරෙන්...හරි හරි පත්තරේ....

වෙලාවට වරෙන්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-85210839328114331022014-08-23T21:43:14.356+05:302014-08-23T21:43:14.356+05:30බොසා මං පරක්කුයි නේ … හෙට ඉඳං වෙලාවට එනවා ඈ … තරහ ...බොසා මං පරක්කුයි නේ … හෙට ඉඳං වෙලාවට එනවා ඈ … තරහ අවසර පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-47567711575573741442014-08-20T20:23:07.611+05:302014-08-20T20:23:07.611+05:30හ්ම්..ඇත්ත...එත් ඇත්ත ප්‍රශ්න යටගහල වැඩකට නැති ප්...හ්ම්..ඇත්ත...එත් ඇත්ත ප්‍රශ්න යටගහල වැඩකට නැති ප්‍රශ්න එලියට ගත්තම වෙන්නේ රෑ වැටුණු වලේ දවල් ගිහින් පැන්න වගේ වැඩක් තමයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-19834554737544327882014-08-20T19:19:37.600+05:302014-08-20T19:19:37.600+05:30හැම ප්‍රශ්නෙම දාල අන්තිමට කෙල වෙන්නෙත් අපිටමයි.. ඔ...හැම ප්‍රශ්නෙම දාල අන්තිමට කෙල වෙන්නෙත් අපිටමයි.. ඔයිට සමාන කතාවක් මමත් කිව්ව..
http://mysihinasiththam.blogspot.com/2014/08/nationality.htmlsihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-45962411039217504462014-08-18T19:22:09.573+05:302014-08-18T19:22:09.573+05:30රාජකීය මොළ සේදීමක් තමයි වෙලා තියෙන්නේ...රාජකීය මොළ සේදීමක් තමයි වෙලා තියෙන්නේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-90003991172002385002014-08-18T02:00:35.478+05:302014-08-18T02:00:35.478+05:30අපේ රටේ මිනිස්සුන්ව දැන් මුලා කරලා මදිවට කුඩු පොවල...අපේ රටේ මිනිස්සුන්ව දැන් මුලා කරලා මදිවට කුඩු පොවලා හරි කමක් නෑ හීන ලෝකෙට දාලා තියන්නයි දැන් මේ උත්සාහය.. කිලෝ ගනන් බඩු අහුවෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-18780647608991013282014-08-17T20:59:08.549+05:302014-08-17T20:59:08.549+05:30කුඩු මිශ්‍ර පොල් රොටි...
හැබැයි බිස්නස් එක පටං ගත...කුඩු මිශ්‍ර පොල් රොටි...

හැබැයි බිස්නස් එක පටං ගත්තොත් ජැකී ගේ 200 ආප්පේ කැලේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-7519491258010179822014-08-17T20:56:11.808+05:302014-08-17T20:56:11.808+05:30එතකොට මාකට් කරන්නේ කුඩු පොල් රොටි කියලද පොල් කුඩු...එතකොට මාකට් කරන්නේ කුඩු පොල් රොටි කියලද පොල් කුඩු රොටි කියල දPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-52401451692710045752014-08-17T11:23:56.715+05:302014-08-17T11:23:56.715+05:30අන්න නියම උපමා උපමේය ගැලපුම..අන්න නියම උපමා උපමේය ගැලපුම..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-35651933973967433102014-08-17T11:23:17.015+05:302014-08-17T11:23:17.015+05:30ඔහොම ඉල්ලුවට ඒ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න කවුරුත් ඉන්න...ඔහොම ඉල්ලුවට ඒ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න කවුරුත් ඉන්නවද කියල තමයි සැක.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-33889612636466539142014-08-17T11:05:24.647+05:302014-08-17T11:05:24.647+05:30මුස්ලිම් සංවිධාන වගේ නෙවි කුඩු කතාව...... කිඩු කත...මුස්ලිම් සංවිධාන වගේ නෙවි කුඩු කතාව...... කිඩු කතාව වහන පලිහ තමයි මුස්ලිම් කතාව.......... මුස්ලිම් කතාව වතුර බේසමක් නම් කිදු කතාව මහා මුහුදක් ....... ඔය මතුපිටට පෙන දේ විතරයි ඕක ඇතුලේ කොච්චර ගබුරුද කියලා දන්නේ ඕකට වැටිලා අපහු කවදාවත් උඩට එන්න බැරි උන එවුන් විතරයි ....... ඔහෙන් ඒ මුහුදට වැටිලා මෙහෙන් ගොඩ ගහපු කීප දෙනක් එක්ක කතා කෙරපු දවසේ ඉදන් සතියක් විතර යනකන් මට කතා කර ගන්න බැරුව හිට්යා බොලන් මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-55491549471049218212014-08-17T10:13:42.278+05:302014-08-17T10:13:42.278+05:30අද්‍යතන ලංකා මාතාවගේ කතා පුවත ....
අවුරුදු දෙදහස්...අද්‍යතන ලංකා මාතාවගේ කතා පුවත ....

අවුරුදු දෙදහස් පන්සීයක් දැන්
වයසයි මට මගෙ දූ පුතුනේ....
ලේ කිරි දුන් උන් ලේත් උරා බී
ලේ කළඳක්වත් නෑ දෙතනේ.....

දරුවොත් වැදුවා.. දරුවොත් හැදුවා..
උන් වැඩි හරියක් සොර දෙටුවන්
දරුවන් වුව උන් පරයන් මැරයන්
මගෙ දේ කා මට වින කැටුවෝ...

උනුන් කොටවලා උගුල් අටවලා..
රජවෙති මගෙ උන් හැමදාමත්
මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන්
ගැන බැලුවේ නෑ කවදාවත්

තමන් හැදෙනු මිස නන්ගිලා මල්ලිලා
හදන්න ඕනෑ කමක් නැතී.
ගේ දොර කණ කර උගසට තියලා
වළඳත් විකුනාගෙන බුදිතී.......

අවුරුදු දෙදහස් පන්සීයක් දැන්
වයසයි මට මගෙ දූ පුතුනේ.......

උතුරේ දරුවන් මියැදී ඉවරයි..
දකුනේ දරුවොත් මිය ඇදෙතී..
මගේම මහ උන් මගෙ නම විකුනා
කොටවා මගෙ දරුවන් මරතී...

අවුරුදු පන්දහසක් තව ඉන්නට....
පරමායුෂ මට ඇති බැවිනි....
මගේ පොඩි පැටවුනි...
තෙපිවත් මේ සොර..
මුලුවෙන් මා..
ගලවනු...
මැනවි.......සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-79120515687250370932014-08-17T09:32:40.911+05:302014-08-17T09:32:40.911+05:30අපෝ මේකනම් වෙන රටක සීන් එකක් තමයි...
වචන ටික දකින...අපෝ මේකනම් වෙන රටක සීන් එකක් තමයි...

වචන ටික දකින කොට හිතන්න බැරිද සින්දුවෝ..මේ වෙන මොකක්ද ගුබ්බයමක් කියල...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-46760363681615615922014-08-17T09:21:11.994+05:302014-08-17T09:21:11.994+05:30මම හිතන්නේ මේ වෙන රටක් වෙන්න ඇති .....
ඔලුව තදින්...මම හිතන්නේ මේ වෙන රටක් වෙන්න ඇති .....

ඔලුව තදින් නරක් වෙච්ච - මිනිසුන් පිරිසක් රැදිච්ච
අරුම පුදුම රටක් තියෙනවා ඕයි
අඹගෙඩියක හැඩය ගත්ත මහ මුහුදින් වට කෙරිච්ච
ඒකට මරු නමක් කියනවා ඕයි
ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සූ..///
එකෙක් නගින කොට ඉහළට ඇහේ කටු ඇනෙයි අනෙකට
අඩිය බිමට හෙළයි පහළට ඕයි
නිස්සො සුදුස්සෝ යටකොට පුස්සෝ වැඩ දෙනව යමරෙට
සෙතක් වෙයිද එහෙම රටකට ඕයි
බඩට නැතිවුනත් ලුණු කැඳ - ඉඇඟට ඕනෙමයි විල්ලුද
ඒකයි ඉහළම සංතෝසේ ඕයි
නැතිබැරි අඟ හිඟකම් මැද - බියසැක මැද දුක් විඳ විඳ
පෙන්නයි ලෝකෙට පරකාසේ ඕයි
ඒ රටේ මිනිස්සූ තනිකර කෙළින්නේ පිස්සූ...///
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-75699710387329884382014-08-17T07:37:05.315+05:302014-08-17T07:37:05.315+05:30සමහරවිට කියන්න බැහැ..මේ යන විදියට ලොකු තාත්තා ඒ බි...සමහරවිට කියන්න බැහැ..මේ යන විදියට ලොකු තාත්තා ඒ බිස්නස් එක නිල වශයෙන්ම තමන්ට සහ පවුලට පවර ගනියිද දන්නේ නැහැ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-76262571531835209882014-08-17T07:36:14.307+05:302014-08-17T07:36:14.307+05:30ලංකාවේදී ඉතින් අද තියෙන ගැටලුවලටවත් විසඳුම් නැහැනේ...ලංකාවේදී ඉතින් අද තියෙන ගැටලුවලටවත් විසඳුම් නැහැනේ...

ඔන්න ඕකයි ආශ්චර්යේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-8640327651507683342014-08-17T07:23:26.538+05:302014-08-17T07:23:26.538+05:30රජයක වගකීම අද තිබෙන ගැටලුවලට විසඳුම් දීම පමණක් නෙම...රජයක වගකීම අද තිබෙන ගැටලුවලට විසඳුම් දීම පමණක් නෙමෙයි. හෙට අඇතිවිය හැකි යම ්යම් දුර තිබෙන විපත්වලට සැලසුම් සකස් කර ඒවා සමනය කිරීමද රජයකට බාරයි. නමුත් අවාසනාවට ලංකාවෙදි එමෙ වෙන් නැහැ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-76260537732595250152014-08-17T06:35:02.866+05:302014-08-17T06:35:02.866+05:30එකෙන්ම එකගය.සින්හල ජාතිය රැකෙන්නෙ මුස්ලිම් අඩුකිරි...එකෙන්ම එකගය.සින්හල ජාතිය රැකෙන්නෙ මුස්ලිම් අඩුකිරිමෙන් නෙමෙයි.සින්හලුන් තවතව බිහිකිරිමෙන්.බුද්දධර්මය රැකෙන්නෙ වෙනත් ආගම් නැතිකිරිමෙන් නොව එම ධර්මයෙ හැසිරෙන මිනිසුන් වැඩිවිමෙන්.දැන් හදන්නෙ මෙ සෙනා එකතුවෙලා තව තවත් සින්හල බවුද්දයා අමරුවෙ දැමිමක්.
කුඩුගැන නම් මට හිතෙන්නෙ අපි මෙ දවස්වල වැඩිපුර කතාකරන්නෙ කුඩ්ඩො වැඩිවෙලා නිසා නෙමෙයි කුඩු පොලිසියෙන් වැඩිපුර අල්ලන නිසාඅ.එක හොද දෙයක් හැටියටයි මටනම් පෙන්නෙ.හැබයි මට එක සැකයක් තෙයෙන්නෙ මෙ ඔක්කොම අල්ලල එකෙක්ට විතරක් ඔය බිස්නස් කරන්න ඉතුරුකරයිද දන්නෙ නැ.අර මට මතක නැ බබත් අදික්සනෙ කොරන වනෙ අපෙ ආරක්සක මෙවුව එක.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-32891111292169364992014-08-17T00:40:23.946+05:302014-08-17T00:40:23.946+05:30සිංදුවාට පිස්සු. අපේ රට මෙන්න මෙහෙම එකක්,
දන්සල් ...සිංදුවාට පිස්සු. අපේ රට මෙන්න මෙහෙම එකක්,

දන්සල් දොරෙහි නැත යදියෝ…
සල්පිල්වලය පුරවැසියෝ...
පන්සිල් රකිති මැරවරයෝ…
මේ කේතුමතී නුවරයි…

නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්
මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිත් මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා

මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

දස රද දම් හි නිති පැවතී නරපති ඇමති වඩන රුතී
සත වෙත පතල මෙත සදතී මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය
දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
අහෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ
සතුටින් රඟති මේ නුවරූ මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම් බුහුමන් කරයි ශිල්ප ශාස්ත්රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
නැත බදුබර, පවුල් බර ජීවන බර
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
ගායනය : නන්දා මාලිනී
සංගීතය - සරත් දසනායක.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-92038906093053672822014-08-16T21:03:58.318+05:302014-08-16T21:03:58.318+05:30අනිච්චේ දුක්ඛේ ..
ජීවත් වෙනවා කොහොම වෙතත් මේකෙම ම...අනිච්චේ දුක්ඛේ ..

ජීවත් වෙනවා කොහොම වෙතත් මේකෙම මැරිලා යන්න නම් අපි හැමෝටම වාසනාව තියෙයි මල්ලියෝ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-10452229453462231252014-08-16T20:59:32.696+05:302014-08-16T20:59:32.696+05:30මේ ලංකාව හදන්න බෑ දෙයියො.අම්මපා පොඩි කාලෙ ඉදන් හිත...මේ ලංකාව හදන්න බෑ දෙයියො.අම්මපා පොඩි කාලෙ ඉදන් හිතන් හිටියෙ මේකෙම ජීවත් වෙලා.මේකෙම මැරිල යනවා කියලා දැන් නම් අන්තිම කැමති පත්තරෙත් ලියලා තියන්න හිතෙනවා මැරිච්ච දවසක අන්තර්ජාතික මුහුදට ගිහින් අතෑරපියවු කියලා.ජනාදිපති ඇමති පුත්තු සහ ගෝල බාලයන්ට නීති නැත දඩ කොල නැත.කැහැටු බල්ලන්ද කකුල් උස්සා සුලුදිය පහකොර යන්නේ අපේ ඇඟටය.මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-64206552804481893162014-08-16T20:37:30.406+05:302014-08-16T20:37:30.406+05:30මල්ලියෝ ඇත්තම ඇත්ත...
ඉස්සර අපි දැකපු කොනේ වවාගත්...මල්ලියෝ ඇත්තම ඇත්ත...

ඉස්සර අපි දැකපු කොනේ වවාගත්තු, නාන්න අමතක වෙච්ච, හඩු ගඳ සපිරි පිස්සෝ වගේ කුඩ්ඩො දැන් නැත. ඒ වෙනුවට ඉන්නේ ටයි කෝට් දාගත්තු, ඩෙනිම් දාපු, සඟ දාපු ෆුල් පොෂ් කුඩ්ඩො ය. උන්ව දැක්කොත් එකපාරටම මේ කුඩ්ඩෙක් කියල අඳුරගන්න බැහැ.

ඇමති පුත්ටුනම් ඕන බඩුවක් ගහ ගත්තු දෙන්. එත් එව්වටත් අපේ රටේ සල්ලි , අපේ සල්ලි නාස්ති කරන එක තමයි ඉවසන්න බැරි කාරණේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-16286474776702865112014-08-16T20:15:51.400+05:302014-08-16T20:15:51.400+05:30මුස්ලිම් ජිහාඩය සම්බන්ධ උඹේ මතය මගේ මතයට සමානය.ජිහ...මුස්ලිම් ජිහාඩය සම්බන්ධ උඹේ මතය මගේ මතයට සමානය.ජිහාඩය රන් කරන්නේ සුලුතර මුස්ලිමුන් පිරිසකි නමුත් එම සුළුතරයත් අයිලන්ඩ් වයිඩ් පැතිර පවතී.අනෙක් අතට කොපමන කුඩු ලංකාවට ආවත් කුඩ්ඩන් ප්‍රමාණය එදාට සාපේක්ශව අඩු බවක් හැගේ.එය මගේ අවුලක් දැයි නොදනිමි.යටගිය දවස පඳුරකට පයින් ගැසූ විටද කුඩ්ඩන් 10ක් 15ක් විසිවේ.මගේ මතයනම් කුඩ්ඩන්ද පොශ් වී ඇති බවයි.එනම් කුඩු බහුල වී ඇත්තේ සමාජශාලා හා බීච් පාටි සංස්කෘතිය තුල බවයි.රුපියල් 100 කට කිට්ටු වී ඇති හාල් කිලෝවද අමාරුවෙන් ගන්නා අපි වැනි මධ්‍යම පාන්තිකයන්ට.කුඩු තියා පරිප්පු සමග බත් කන්නේ ද අමාරුවෙනි.ඒ නිසා සමාජශාලා වල ගැවසෙන ඇමති පුතුන් කුඩු නැත්තම් බඩු ගැහුවාටද මට කම් නැත.නමුත් මවපියාගෙන් යැපී ඊනියා පොශ්කරණය පසුපස දිවයන අපේ අහින්සකයින්ට කුඩු පෙවීමට කත් අදීනම් උන් එකෙක් 2ක් මරා මහරජාගේ සුදු වෑන් එකේ ගියද කම්නැත.

ප.ලි
තොපේ මෙවැනි ලිපි නිසා කෝප වන ලේ දාතුව කූල් කිරිමට ඇති අපහසුතාව නිසා එම පාරිශුද්ධ කේන්තියපිටම කෙටූ කොමෙන්ටුවකි.(මුදල් ගෙවා ප්‍රචාරයකල දැන්වීමක්නොවේ )මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-16226596432174690962014-08-16T19:20:28.800+05:302014-08-16T19:20:28.800+05:30//සාරට කුඩු පොවල & සල්ලි දීල එවන්නෙ ලොක්කගෙ මල...//සාරට කුඩු පොවල & සල්ලි දීල එවන්නෙ ලොක්කගෙ මල්ලිනෙ//

හරියට දේවදත්ත ය නාලාගිරිට රා පෙව්වා වගේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-27850416740487186872014-08-16T19:19:32.699+05:302014-08-16T19:19:32.699+05:30ආ උඹ කියනකම්ම තමයි හිටියේ...
උඹෙන් අවසර ගන්න ඕනේ ...ආ උඹ කියනකම්ම තමයි හිටියේ...

උඹෙන් අවසර ගන්න ඕනේ ඇති මයේ හිතේ ගණිකාවට ඇත තියන්න...

අනේ පලයන් සරසෝ යන්න...

කෙන්ජියටත් අදාලයි හරි...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com