tag:blogger.com,1999:blog-35871170241869176.post2701682547440493592..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : ජාතික ගඩොල් සංහිඳියාව විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-35871170241869176.post-68038358643159664172015-06-08T19:25:17.486+05:302015-06-08T19:25:17.486+05:30sirasa godak paarawal kiyaadeelaa hathara athe ana...sirasa godak paarawal kiyaadeelaa hathara athe anaachare yanawa wage ban...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-230362876105257222015-06-08T06:38:13.538+05:302015-06-08T06:38:13.538+05:30Hello mr.vibhishana. Danne nethi nisa ahanne. Ne e...Hello mr.vibhishana. Danne nethi nisa ahanne. Ne ekko ona ne. Gadolak imbla, shot ekak dala, dumak edala, puka polawe gahan merenawa mita wediya hondai. Awulak ne. Sirasai paara kiyanne... Peyakata warak..ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-60175803428956352402015-06-05T20:07:21.707+05:302015-06-05T20:07:21.707+05:30පෝට් සිටි කල යුතුමයි.
පහුගිය ආණ්ඩුවෙන් නීති විරෝධ...පෝට් සිටි කල යුතුමයි.

පහුගිය ආණ්ඩුවෙන් නීති විරෝධී දේවල් කළා කියලා නවත්තන එක නෙමෙයි, ඒ වැරදි නිවැරදි කරලා ප්‍රොජෙක්ට් එක ගෙනියන එකයි කරන ඕන.

සමහරවිට ඔබ කියන කාරනාව ඇත්ත වෙන්න පුළුවන්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-80703678254667898782015-06-05T18:42:06.082+05:302015-06-05T18:42:06.082+05:30ලෝකල් චැනල් නොබලමි,
දිනපතා පුවත් පත් සහ පුවත් බැලු...ලෝකල් චැනල් නොබලමි,
දිනපතා පුවත් පත් සහ පුවත් බැලු එව්වන් කියනා කරුණු අනුව සහ බුකි, බ්ලොග් හරහා රටේ නිව්ස් බලන නිසා ලෝකල් එව්වා බලන්නේ නැති අවුල ලිහෙනවා.

මහාරාජා ජන්දයට පෙර පෝට් සිටියට විරුද්ධව සැහෙන මතයක් ගොඩ නැගුවා.
ඒ හරහා ඔවුනට තැනක් ඇතිබව චිනාට පෙන්වා පෝට් සිටියෙන් මිළියන 500 ක් මුදලක් ලබාගෙන පෝට් සිටියේ ඉදි කිරීමට අවැසි වටපිටාව සාදා දෙන්නට යනබව තමයි මම කොහෙන් හරි තියෙනවා දැක්කේ...

සමහර විට අපේ විචා අංකල් දන්න දේ මිට වඩා වෙනස් දෙයක් ද දන්නෙත් නැහැ
කෙසේ හෝ පෝට් සිටි යනු කලයුතු ව්‍යාපෘතියක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-84903172771341740112015-06-04T21:21:18.360+05:302015-06-04T21:21:18.360+05:30වැඩි කල් යන එකක් නැහැ..එව්වටත් කට්ටිය වදීවී...වැඩි කල් යන එකක් නැහැ..එව්වටත් කට්ටිය වදීවී...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-21318490229716443022015-06-04T21:20:10.763+05:302015-06-04T21:20:10.763+05:30ඔය තියෙන්නේ...ඔය තියෙන්නේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-83668845726538327692015-06-04T20:21:10.824+05:302015-06-04T20:21:10.824+05:30ඇයි ස්වර්ණවාහිනී සහ දේවාල කපුවන්?ඇයි ස්වර්ණවාහිනී සහ දේවාල කපුවන්?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-22570866635600104422015-06-04T20:18:55.645+05:302015-06-04T20:18:55.645+05:30වඳින එකද? ඇත්තටම මොකටද වඳින්නෙ නැත්තෙ මෙහෙ? ගස්, ග...වඳින එකද? ඇත්තටම මොකටද වඳින්නෙ නැත්තෙ මෙහෙ? ගස්, ගල්, පිලිම නෑදෑයො, ගුරුවරු ( ජිම් එකේ සිට ෆෙන්ශුයි දක්වා ), දේශපාලුවො, ඇට, දත්, පංසලේ මැරිච්ච ඇතා, බොස්, ආයුධ, බෝලෙ, බැට් එක, උපකරණ, ස්ටියරිං වීල්, පොත්. මං කැමතිම තැනක් බේරෙ ලඟ ගංගාරාමෙ කෞතුකාගාරය ඒකෙ අලි අල්ලන මන්දේ සිට වලලු මාල තුවක්කු කඩු කාසි නෝට්ටු හැමදෙම තියනව තුවක්කු වලලු මාල කාසි තියන ශෝකේස් එකටත් වඳින අය මං දැකල තියනව. තාම එලියෙ තියන ඇන්ටීක් මුද්‍රණ යන්ත්‍රවලට වඳිනව දැකල නෑ Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-46168033741075848152015-06-04T20:17:12.236+05:302015-06-04T20:17:12.236+05:30//ආයෙ දෙකක් නෑ ඕක ඉඹින්න නෙවෙයි ලෙව කන්න කිව්වත් අ...//ආයෙ දෙකක් නෑ ඕක ඉඹින්න නෙවෙයි ලෙව කන්න කිව්වත් අපේ සම හරක් කරයි... එතකොට බදාම ඕනිත් නෑ...//

---------වෙන මොන කතා ද?විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-47493076379410359662015-06-04T15:14:55.537+05:302015-06-04T15:14:55.537+05:30සිරස... නොදකිං... මේ වගෙ එකකට සිරස නැතුව අනිත් පැත...සිරස... නොදකිං... මේ වගෙ එකකට සිරස නැතුව අනිත් පැත්තෙ තියෙන එකේ නම තමයි දාන්න තිබුනෙ.පවුල් ආරවුල්, අරව මෙව්වා තියෙන ටෙලි නාටක නම් මට පෙන්න බෑ.... කොටින්ම මම ඔය රෙද්ද බලන්නෙවත් නෑ. ආයෙ දෙකක් නෑ ඕක ඉඹින්න නෙවෙයි ලෙව කන්න කිව්වත් අපේ සම හරක් කරයි... එතකොට බදාම ඕනිත් නෑ...tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-22764026299540144132015-06-04T04:56:49.204+05:302015-06-04T04:56:49.204+05:30y නේ මට ඕනේ--වෙන fm නම් මට නෝනේ
යුත් ලයිෆ් එකේ කික...y නේ මට ඕනේ--වෙන fm නම් මට නෝනේ
යුත් ලයිෆ් එකේ කික් ඒකනේ
යුත් ලයිෆ් එකට මේක තමයි එකම ජොලිය...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-8888186906944637292015-06-04T04:55:30.508+05:302015-06-04T04:55:30.508+05:30ඔහොම ගඩොල් බන්දලා පෝට් සිටි හදන්න බහ. ඕනනම් ඒ ඉඩම ...ඔහොම ගඩොල් බන්දලා පෝට් සිටි හදන්න බහ. ඕනනම් ඒ ඉඩම වටේට තාප්පයක් බැන්ද හැකි..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-62742671577758731272015-06-04T04:54:34.788+05:302015-06-04T04:54:34.788+05:30//පෝට් සිටිය ගොඩ දාන්න කොන්ත්‍රාත්තුවක් වගේ.//
---...//පෝට් සිටිය ගොඩ දාන්න කොන්ත්‍රාත්තුවක් වගේ.//
---මටත් හිතෙනවා එහෙම ..එකම වෙන්න ඇති මේ මල හුට්ටප්පාරේ කිසි විස්තරයක් කිසි තැනක නැත්තේ..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-90144896284608720852015-06-04T04:53:37.544+05:302015-06-04T04:53:37.544+05:30මාතලන් මේ ගැන ලියනකන් තමයි මාත් බලං ඉන්නේ...
----...මාතලන් මේ ගැන ලියනකන් තමයි මාත් බලං ඉන්නේ...

සිරස යනු හරකුන්ට පුන්නක්කු කවන්න කප් ගහපු චැනල් එකක්. එච්චරයි මගේ නම් අදහස.

වෙලාව-----
සහතික ඇත්ත මාතලන්, මේ දවස්වල වෙලාව හොයාගන්න මාර ගේමක් දෙන්නන වෙලා තියෙන්නේ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-19203904527937487532015-06-04T04:51:45.135+05:302015-06-04T04:51:45.135+05:30ඔවු බන්. අපිත් දන්නේ නෑ..ඔවු බන්. අපිත් දන්නේ නෑ..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-48552095897330324002015-06-04T04:51:28.630+05:302015-06-04T04:51:28.630+05:30බෙදා වෙන්කර පාලනය කිරීමේ මුල්ම පාඩම ලුනේ ඔය කතාව.....බෙදා වෙන්කර පාලනය කිරීමේ මුල්ම පාඩම ලුනේ ඔය කතාව..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-13183167105137957962015-06-04T04:50:37.560+05:302015-06-04T04:50:37.560+05:30පෙර කල සිට ප්රම්ප්රාවෙන් ප්‍රම්ප්‍රා වට පැවතගෙන ...පෙර කල සිට ප්රම්ප්රාවෙන් ප්‍රම්ප්‍රා වට පැවතගෙන එන සිරිතක්ලුනේ බන්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-9251079648634363832015-06-04T04:49:47.531+05:302015-06-04T04:49:47.531+05:30එක තමයි බන් ප්රශ්නේඑක තමයි බන් ප්රශ්නේවිභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-39154967193395756542015-06-04T04:49:17.433+05:302015-06-04T04:49:17.433+05:30@chef-architect03 June, 2015 11:23
අඩේ චෙෆා, ළඟදී...@chef-architect03 June, 2015 11:23

අඩේ චෙෆා, ළඟදීම නෙවෙයි , විචා දැනුත් ඉන්නේ බුද්ධි අංශෙ කොහෙද. ප්‍රවේසම් වෙන්න කියන්න වෙයි. එළියේ ඉන්නවා වැද්දෝ ටිකක් එක එකාව ගල්ගහල මරන්න ලෑස්ති වෙලා..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-35534373544272815992015-06-04T04:47:23.755+05:302015-06-04T04:47:23.755+05:30@විචාරක - Wicharaka03 June, 2015 09:19
//කිලී මහාර...@විචාරක - Wicharaka03 June, 2015 09:19
//කිලී මහාරාජාගේ මාධ්‍ය ඇම්බැට්ටයන්ට ඡන්දේ ඉල්ලන්න හැම පක්ෂයකින්ම නොමිනේෂන් ලබාගැනීම//
------------මෙන්න මේකටනම් මහරාජා එකසිය ගානට පලන් කරනවා කියලා ආරංචියි.එත් ගඩොල් සීන් එකක් එක්ක එක සම්බන්ධයි කියලා නම් මේ කියනකම් මට හිතුනේ නෑ...
@විචාරක - Wicharaka03 June, 2015 14:03
//ඇත්තටම මම බුද්ධි මෙහෙයුමක් කළා. මම නැවතත් කියනවා ඇත්තටම. අහම්බෙන් ලද හෝඩුවාවක් ඔස්සේ ගිහින්, පුදුම හිතෙන තොරතුරු ටිකක් අහගත්තා.//
----------------මලලසේකර ස්ද්දකොසේ අලුත් මෙව්වා එක කිව්වලු. හැබෑට විචාරක සර් තමුන්නාහ මාර බුවෙක් නේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-28939039286147436262015-06-04T04:44:16.090+05:302015-06-04T04:44:16.090+05:30අම්මට හුඩු..ඔය වගේ වගක් කල්පනා වුනේ නැනේ අපිට.අම්මට හුඩු..ඔය වගේ වගක් කල්පනා වුනේ නැනේ අපිට.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-16628936203506821522015-06-04T04:43:34.722+05:302015-06-04T04:43:34.722+05:30අප ආගම් ඔක්කොම ප්‍රදර්ශන ආගම් වෙලා...මිනිස්සු ඔක්ක...අප ආගම් ඔක්කොම ප්‍රදර්ශන ආගම් වෙලා...මිනිස්සු ඔක්කොම ගෝත්‍රිකයෝ වෙලා...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-85499131686520798392015-06-04T04:42:33.970+05:302015-06-04T04:42:33.970+05:30අපි වැනි මී හරක්
කම් කම් කියා කැන්දන්
ආතල් මලු ග...අපි වැනි මී හරක්
කම් කම් කියා කැන්දන්
ආතල් මලු ගණන්
බෙදන්නේ වෙන කවුද කියපන්...

පඩයකු නොවටිනා
හින්දි නිලියන් මේ වඩම්මා
මෙගා ටෙලි පෙන්නා
අපේ ගෑණුන් මුලා කෙරුවා

සිරිලක පළමුවර
කෙටි පණිවුඩය මුල්කර
ජනපති කෙනෙක් බිහිකර
විහිලු සැපයුවේ කවුද කියපිය

රනියා එලවන්ටා
කියලා ගේමට සිරස බැස්සා
රනිල් අගමැති වෙන්නා
සිරසේ රෙදි ගැලවිලා යන්නා...

බැරි මගුල් ට්‍රයි කර
හත්පොලේ ගූ ගාගෙන
රට ගඳ ගස්සගෙන
සිරස යනවා ඉබාගාතෙන...

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-80159204167514531502015-06-04T04:22:53.234+05:302015-06-04T04:22:53.234+05:30@රසිකොලොජිස්ට් - Rasikologist03 June, 2015 03:25
-...@රසිකොලොජිස්ට් - Rasikologist03 June, 2015 03:25
--------------රිමෝට් තිබ්බ කියල වැඩක් නැහැ රසික. චැනල් තුන හතරක ම මෙව්වා පෙන්නන කොට...

@මගේ කිචී03 June, 2015 10:02
-------------අනේ මන්දා බන්...ඔය අපි ගැනද මන්දා කියන්නේ...
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-36837210030670838772015-06-04T04:20:53.615+05:302015-06-04T04:20:53.615+05:30වැඩි වැඩියෙන් මාධ්‍ය නරඹලා හැමෝම එක පොදියට නිවන් ද...වැඩි වැඩියෙන් මාධ්‍ය නරඹලා හැමෝම එක පොදියට නිවන් දකිමු...

හරි ශෝක් බන්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com