tag:blogger.com,1999:blog-35871170241869176.post256573422786988426..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : අන්තරේ - පුලුවන්නම් කරලා පෙන්නපල්ලා..විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-35871170241869176.post-52597966611262378722016-11-21T23:53:38.255+05:302016-11-21T23:53:38.255+05:30මගේ අදහස් ඔබගෙන් ලිය උනාට ස්තුතියි ......!!!!!!!!...මගේ අදහස් ඔබගෙන් ලිය උනාට ස්තුතියි ......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!mathaka sithahttps://www.blogger.com/profile/06220727577401804335noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-33666457357613416112016-09-18T23:57:55.424+05:302016-09-18T23:57:55.424+05:30විභීශන,
ඔබගේ ලියවිල්ල ඉතාම කාලෝචිතයි.
මේ ප්‍රෂ්ණය ...විභීශන,
ඔබගේ ලියවිල්ල ඉතාම කාලෝචිතයි.
මේ ප්‍රෂ්ණය ගැන මම කිහිප විටක්ම ලියන්න ගිහිල්ලා ආයෙත් අතහැරලා දැම්මා භාෂාව ශිෂ්ඨව ලියැවෙන්නේ නැති නිසා.

මොවුන්ගේ සටනේ එකීය අරමුණ රටේ උගතුන් බුද්ධිමතුන් බිහිවීම සීමා කිරීම පමණයි.

එහි අන් කිසිදු අරමුනක් නැහැ.
දෙක මුන් සැම විරුද්ධ සයිටම් විශ්ව විද්‍යාලයට පමණයි. ඇයි අනික්වා, ඒවා එහෙම්නම් හොඳයි නේද? සයිටම් පමණක් අධ්‍යාපන කඩේ හේතුව එහි වෛද්‍ය පීඨයක් තිබීම.
අන්තරේ ගැත්තනි හැකිනම් මෙයට නැහැ කියන්න .නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-8736848820600298102016-09-18T21:59:41.177+05:302016-09-18T21:59:41.177+05:30උන්ගේ ආච්චිලාට හාල් ගැරේවාඋන්ගේ ආච්චිලාට හාල් ගැරේවාවිභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-60530773352155305582016-09-18T21:58:34.153+05:302016-09-18T21:58:34.153+05:30That is the reality sir,That is the reality sir,විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-44628531920411743472016-09-18T21:58:07.964+05:302016-09-18T21:58:07.964+05:30අන්තරෙන් සිද්ධ වෙච්ච ලොකුම සේවය
------------------...අන්තරෙන් සිද්ධ වෙච්ච ලොකුම සේවය

අන්තරෙන් සිද්ධ වෙච්ච ලොකුම සේවය තමයි අවුරුදු හතරේ උපාධිය අවුරුදු පහක් හයක් හෝ ඊට වඩා වැඩි කාලයක් දක්වා සහනදායි ලෙස දික් කිරීම.

අන්තරය සමග පෙල ගැසෙන සිසු ප්‍රජාව

සිසු ප්‍රජාව අන්තරෙත් එක්ක හිට ගන්නෙම සවිඥානික බව ඇත ඇරලා. ඊට පස්සේ උන් රූකඩ විතරයි.

විභීශණගේ ප්රකෝපකාරී ලියවිල්ල

පිස්සු අන්තරේ ඇවිත් පිස්සු කෙලින්කොට ප්රකෝපකාරී ලියවිලි නොලියා රස වැහෙන කවි ලියන්න මේ විභීෂණ ට බැරි බව දැනගන්න.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-62946514119337773692016-09-18T21:53:52.099+05:302016-09-18T21:53:52.099+05:30ඔවු ඔවු , උන් හතර දෙනා ඇවිත්ම මේක නූගත් කරන්න ඕනා....ඔවු ඔවු , උන් හතර දෙනා ඇවිත්ම මේක නූගත් කරන්න ඕනා. නැත්තන් මේක හෙණ පට්ට බුද්ධිමත් වැසියෝ ඉන්න රටක් නෙව..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-83903178373942394212016-09-18T21:52:03.936+05:302016-09-18T21:52:03.936+05:30සරසෝ,
උඹේ කතාව ඇත්ත කියලා මටත් හිතෙනවා.සරසෝ,

උඹේ කතාව ඇත්ත කියලා මටත් හිතෙනවා.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-47485101288971669102016-09-18T21:51:24.464+05:302016-09-18T21:51:24.464+05:30නැහැ නැහැ. ඒ වගේ සුළු ප්‍රශ්න ගැන ඒ ගොල්ලෝ වැඩ වෙන...නැහැ නැහැ. ඒ වගේ සුළු ප්‍රශ්න ගැන ඒ ගොල්ලෝ වැඩ වෙන්නේ නැහැ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-54001359613589963882016-09-17T03:14:08.747+05:302016-09-17T03:14:08.747+05:30අන්තරයට ජය වේවා - http://archive.sinhala.lankanew...අන්තරයට ජය වේවා - http://archive.sinhala.lankanewsweb.net/index.php/news/13526-2014-08-20-05-49-33Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-91776581229582980742016-09-17T03:13:36.703+05:302016-09-17T03:13:36.703+05:30සාමාන්‍ය ජන සමාජය පිලිබඳ අතිශය අසාමාන්‍ය වෛරයක් ය ...සාමාන්‍ය ජන සමාජය පිලිබඳ අතිශය අසාමාන්‍ය වෛරයක් ය සහ තමන් පිලිබඳ හීන මානයක් ය.//////// true Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-87965237469125225952016-09-16T19:26:07.292+05:302016-09-16T19:26:07.292+05:30http://naiyageni.blogspot.com/2015/10/blog-post_31...http://naiyageni.blogspot.com/2015/10/blog-post_31.html
http://naiyageni.blogspot.com/2016/05/blog-post_8.html
http://naiyageni.blogspot.com/2016/05/blog-post_7.html
http://naiyageni.blogspot.com/2016/07/saitm.html
http://naiyageni.blogspot.com/2016/09/campus.html
මේවාට අම්තරව දෙයක් සාරාන්ශ කරනවානම්
1. අන්තරේ පසුපස දේශපාලන ව්‍යාපෘතියක් තියන්වා.ඔවුන් මේ කරමින් ඉන්නේ ඒ සටන.ඔවුන් ඒකට ශිෂ්‍යන්ව පාවිච්චි කරනවා
2. අසූ ගනන් වලදී නැග ආ පෞද්ගලික වි.වි සම්බන්ධ ස්ටන් පාඨ අදත් එලෙසම කරපින්නගෙන යාම ගැටලුවක්.
3. අන්තරේට පුලුවන් ඕනි නම් වි.වි තුල ඇති න්වවක වදය සම්පූර්ණයෙන් අයින් කරන්න මැදිහත් වෙන්න.නමුත් නොකරන්නේ තමන්ට අවශ්‍ය සිසු බලය ඒක නතර උනොත් නැතිවෙයි කියන සිතුවිල්ලට වෙන්න පුලුවන්.

අන්තරේ කරන වැඩ බොහොමයක ඔවුන්ගේ යටි දේශපාලන අරමුනු තිබෙනවා.ඒ පිලිබද විවේචන මටත් තිබුනත් විභීශණගේ ප්රකෝපකාරී ලියවිල්ලට මට සම්පූර්ණයෙන් එකග වෙන්න බෑ.මොකද අන්තරෙන් මේ රටේ ගොඩක් වි.වි වල ශිශ්‍යන්ගේ පැත්තෙන් සිදු උනු සටන් වලට සහය දීල ශිශ්‍යන්ගේ අයිතීන් හා අධ්‍යාපනයේ අයිතීනුත් දිනාගන්න උදව් වෙලා තියනවා.ඒ නිසා අන්තරය සමග පෙල ගැසෙන සිසු ප්‍රජාව සවිඥානික වෙන්න ඕනි තමන් මේ දායක වෙන්නේ අදිසි දේශපාලන ව්‍යාපෘතියකටද නැත්නම් සැබෑ අධ්‍යාපන අයිතියක් සදහාද කියන එක වටහාගන්න.නයියාhttps://www.blogger.com/profile/10961182978734217149noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-4243954571879042442016-09-15T23:10:43.980+05:302016-09-15T23:10:43.980+05:30සාරස තුමා ++++++++++++++++++++++++++++++++++++++++...සාරස තුමා ++++++++++++++++++++++++++++++++++++++++++++++++සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-78933439309168917722016-09-15T21:07:13.969+05:302016-09-15T21:07:13.969+05:30අපොයි මේගොල්ලෝ විශ්ව විද්‍යාලෙන් පිටවුණාට පස්සේ ආය...අපොයි මේගොල්ලෝ විශ්ව විද්‍යාලෙන් පිටවුණාට පස්සේ ආයේ අන්තරේ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ ජොබක් හොයනවා මිසක්. ඊටපස්සේ කසාදයක් බැඳගෙන තැන්පත් වෙලා, අන්තරේ එවුන්ට බනිනවා මුන්ට පිස්සු කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-56780483565442619302016-09-15T18:32:58.473+05:302016-09-15T18:32:58.473+05:30දසුන් සිල්වා සරසවි මානවකයෙක්ද නැතිද යන වග අප නොදනි...දසුන් සිල්වා සරසවි මානවකයෙක්ද නැතිද යන වග අප නොදනිමු. නමුත් ඔහු විභීෂණ නමැති බ්ලොග්කරු තම සටහන හරහා මතුකරනා සමාජ ප්‍රශ්න ගැන අවධානය යොමු නොකර සයිටමය ගැනම කියවීම නොහොබී. මෙම අන්තර් විශ්වවිද්‍යාලයීය සිසු බලමඩුල්ල මගින් සිදුවන සමාජ හානිය ගැන දසුන් කුමක් සිතන්නේද? සයිටමය මගින් සිදුවන හානියට වඩා එය ප්‍රබල නොවන්නේද? සයිටම් සරසවිය නුසුදුසු නම් අහෝසි කිරීම රජයේ වගකීමකි. එහෙත් අහෝසි කල යුත්තේ එපමණක්ද?අනෙකුත් පෞද්ගලික සරසවි ගැන දසුන් සිල්වා දරන්නේ කුමනාකාර මතයක්ද?සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-34948214211253102392016-09-14T20:25:00.292+05:302016-09-14T20:25:00.292+05:30රටට ගුණාත්මක පෞද්ගලික අධ්‍යාපන ක්රමයක අවශ්‍යතාව අ...රටට ගුණාත්මක පෞද්ගලික අධ්‍යාපන ක්රමයක අවශ්‍යතාව අනිවාර්යයි.ඒත් SAITM කියන්නේ සම්පූර්ණ බොරු හා වන්චා ගොඩක් මැද කරගෙන එන උපාධි පාඨමාලවක්.ඒකට SLMC එකේ අනුමැතිය ලැබිලත් නැති එකේ ඒක ගැන කතා 2ක් නෑ.SAITM එක ගැන කෙලින් තීන්දුවක් ගන්න ආණ්ඩුව මැලි වෙන්නේ ඒක පිටිපස්සේ තියන සල්ලි කන්දරාව නිසා බව පැහැදිලියි.මේකට විරුද්ධ වෙන්න ඕනි අන්තරේට බයේ නෙවී.ඒක ලොවෙත් වන්චාවක් නිසා.ආණ්ඩුව එක්කො එකට නිසි පිලි ගැනීමක් ලබා ගන්නට පුලුවන් කොන්දේසි මාලාවක්වත් දාන්න ඕනි.හැබැයි ඒ මෙතෙක් කල වන්චාවට එහි අයිතිකරුවන්ට විරුද්ධව පියවරක්ද සමගින්නයියාhttps://www.blogger.com/profile/10961182978734217149noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-21767615377106322622016-09-14T11:17:02.592+05:302016-09-14T11:17:02.592+05:30අපොයි දෙයියනේ මේ මොන අපරාදයක්ද? ගෑණු ලමයින්ට කුණුහ...අපොයි දෙයියනේ මේ මොන අපරාදයක්ද? ගෑණු ලමයින්ට කුණුහරප කියලා, අදිරාජ්යවාදී කලිසම් ගලවලා, සුවිසයිඩ් කොර ගන්නා තරමට හද්ද වන්නියෙන් වුනත් ආපු ධනපති ප්රතිගාමී අදිරාජවාදී නවකයන්ට වද දීලා, හවස වැඩ ඇරී ගෙදරයන ප්රතිගාමී කුමණ්ත්රනකාරී පෙටි බූසුවා බස් කාර් වෑන් මගීන්ට පාර අවහිරකරලා නොනවතින අරගොල සටන් කොරලා වෙන කොහේවත් නැති නිදහස් අජාපනය බේරා ගැනීමට අවුරුදු 10 ක් විතර කැම්පස් ඉන්නා වෘත්තීමය ප්රගතිසීලී උතුමන්ට නේද මේ අපහාසකොරන්නේ.
සූ..... මාක්ස් එන්ගල්ස් ට්‍රොට්ස්කි මාවෝ ඇතුලු සියලු දෙය්යෝ කෝපවෙලා ලංකාව නූගත් රටක් කොරයි Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-74266627798718493072016-09-14T10:06:00.991+05:302016-09-14T10:06:00.991+05:30එකෙන්ම රෙස්පෙක්ට් බොස් . පේරා ගිහින් අල වෙලා ඉන්නව...එකෙන්ම රෙස්පෙක්ට් බොස් . පේරා ගිහින් අල වෙලා ඉන්නවයි කියන්නේ සුළුපටු සෙල්ලමක් නෙවෙයි. මම පේරා නොවුනට පේරා ගිහින් රැග් වලට පට්ටල් වුනු කීප දෙනෙක් ඉන්නවා මම දන්න.
මං දැකල තියෙන දෙයක් තමා ඔය රැග් වලට උඩපැනගෙන ගිය එව්වෝ සාමාන්‍ය ජීවිතේදී ෆේල් වෙද්දී උන් අලයෝ කියල කොන් කරපු එවුන් ලස්සනට ඉන්නවා.
Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-35112855791977759012016-09-14T08:48:33.737+05:302016-09-14T08:48:33.737+05:30වසර පහකට පමන කලා උපාදි ඉගැන්වීම ලන්කාවේ තහනම් කලොත...වසර පහකට පමන කලා උපාදි ඉගැන්වීම ලන්කාවේ තහනම් කලොත් වැඩේ ගොඩ!

අපි නම් බීසනේ කාලෙවත් අන්තරේ ගනන් ගත්තේ නැත...

මීට ස ර ස තුමා
පේරාදෙනි විස්ස විජ්ජාලේ කුඩා අල පත්තිකරුවන් ගේ සන්ගමයේ හිටපු ගරු සාමාජික.DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-3753170240193722232016-09-14T03:16:38.697+05:302016-09-14T03:16:38.697+05:30හපොයි යකා නැගලා වගේ...කැම්පස් ගිහින් නැති බැවින් අ...හපොයි යකා නැගලා වගේ...කැම්පස් ගිහින් නැති බැවින් අනතරේ ගැන නොදනිමි.
එයාල කතා කරන්ාන් හරියට පුහුණු නොවුනු වෛද්‍යවරු නිසා රෝගීන් අමාරුවේ වැටෙයි කියල නෙමෙයිදඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.com