tag:blogger.com,1999:blog-35871170241869176.post153469559381905108..comments2023-09-11T19:42:03.816+05:30Comments on විභීෂණ අඩවිය : විභීෂණ ගේ Hindi Top 10විභීෂණ IIhttp://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-35871170241869176.post-40391492913348939452016-11-17T11:15:20.706+05:302016-11-17T11:15:20.706+05:30හරි හරි, ඔන්න දැන් බොගාලා තුන් දෙනෙක් බැස්සා, '...හරි හරි, ඔන්න දැන් බොගාලා තුන් දෙනෙක් බැස්සා, 'හින්දි ටොට්ටෙං' වැඩේට. දිනේෂුයි, උඹයි, මමයි. බලමු තව කී දේනේ බහියිද කියලා.

අලුත් සහ පරණ දෙකෙන්ම සින්දු දාපු එක හොඳයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-17154511067005273242016-11-16T20:48:54.106+05:302016-11-16T20:48:54.106+05:30විභීශණ කියනවා වගේ මේ සමහර ගීත හැදෙනකොට අපි ඉපදෙන්න...විභීශණ කියනවා වගේ මේ සමහර ගීත හැදෙනකොට අපි ඉපදෙන්න තියා අපේ අම්මා තාත්තා ලව් කරන්නවත් හිතලා නෑ, මම ආස සමහර හින්දී ගීත හැදෙනකොට අපෙ අම්මා තාත්තවත් ඉපදිලා නෑ.ඒත් ඒ ගීත පුදුම තරම් අපිට සමීපයි.ඔයා තෝරලා තියෙන මේ ගීත දයටම මමත් එකම වගේ ආසයි.විශේශයෙන් මේ ' තොගෙ නියඟලා අලේ ' මගේ ලිස්ට් එකෙත් තියෙන එකක්. ගොඩ වෙලා බලන්නකෝ.

http://kavisandalla.blogspot.com/2016/09/blog-post.html සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-27627944241969883632016-11-16T19:35:53.020+05:302016-11-16T19:35:53.020+05:30හායි කොහොමෙයි ඉතිං....! මේ සින්දු අහන්නත් ඕනි පොඩි...හායි කොහොමෙයි ඉතිං....! මේ සින්දු අහන්නත් ඕනි පොඩි රේඩියෝවකින්.. එතකොට නිකම්ම අතීතෙට යනවා..tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-9368996802921007042016-11-16T12:12:34.631+05:302016-11-16T12:12:34.631+05:30හින්දි සින්දුවල අර්ථ රසය විඳින්න බැරි උනාට ශබ්ධ ර...හින්දි සින්දුවල අර්ථ රසය විඳින්න බැරි උනාට ශබ්ධ රසය සහ රූප රසය උපරිමයට තියෙනවා.කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-78731894620175422012016-11-16T05:41:26.762+05:302016-11-16T05:41:26.762+05:30අදත් මේ දැනුත් මෙතන තියන බොහෝ ගී අසමි.. විභී හින්ද...අදත් මේ දැනුත් මෙතන තියන බොහෝ ගී අසමි.. විභී හින්දි ගී වල තේරුන් දන්නේ නැති උනත් අහන්න බල කරන රිද්මයක් තියෙන්නේ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-79174599015827124142016-11-15T18:29:02.972+05:302016-11-15T18:29:02.972+05:30සින්දු සේරටම කැමතියි. ඔතනින් churaliya සිංදුවේ san...සින්දු සේරටම කැමතියි. ඔතනින් churaliya සිංදුවේ sanam කියල බෑන්ඩ් එකක් කල remix එකක් තියනවා ඒකත් මරු.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-84677129981544437512016-11-15T11:06:42.206+05:302016-11-15T11:06:42.206+05:30මෙතන වැඩි හරියක් තියෙන සින්දු මාත් ඉතා ආස එ්ව.
කොහ...මෙතන වැඩි හරියක් තියෙන සින්දු මාත් ඉතා ආස එ්ව.
කොහොමත් හින්දි සින්දු කියන්නෙ කාලෙ හැටියට වෙනස් උණත් පරණ තත්වෙ ඒ විදියටම තියාගෙන යන්න පුලුවන් කලාවක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-29472427642110991252016-11-15T11:03:47.877+05:302016-11-15T11:03:47.877+05:30යකෝ බලාගෙන ගියාම ශ්රංගයගෙ පෝස්ට් විතරක් නෙමෙයි කො...යකෝ බලාගෙන ගියාම ශ්රංගයගෙ පෝස්ට් විතරක් නෙමෙයි කොමෙන්ට් කියවන්නත් දෙපාරක් හිතන්න වෙනව. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-29668790599409967702016-11-15T09:20:20.331+05:302016-11-15T09:20:20.331+05:30මගේ ලිස්ට් එකෙත් ආරාධනා, දිල්, යාදෝන් කී බාරාත් චි...මගේ ලිස්ට් එකෙත් ආරාධනා, දිල්, යාදෝන් කී බාරාත් චිත්රපටිවල ගීත තිබ්බා. "දිල්" කියන්නේ ඒ කාලේ මමත් පිස්සුවෙන් වගේ බලපු චිත්රපටියක් තමයි විභී....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-66522521370178080412016-11-15T04:41:30.437+05:302016-11-15T04:41:30.437+05:30විචා අය්යිය්ත් දාලා තිබුණා ...මගේ නම් වැඩි කැමත්තක...විචා අය්යිය්ත් දාලා තිබුණා ...මගේ නම් වැඩි කැමත්තක් නැහැ ...බොගේ පොස්ට් එකට නෙමෙයි හින්දි වලට එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-52075554392904248922016-11-14T23:26:34.111+05:302016-11-14T23:26:34.111+05:30මරු කතරට දිය පොදක් ඉසින්නට..
සිත නිවන බ්ලොග් පොස්ට...මරු කතරට දිය පොදක් ඉසින්නට..
සිත නිවන බ්ලොග් පොස්ට්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-80363285235013500422016-11-14T23:25:28.210+05:302016-11-14T23:25:28.210+05:30යකෝ, උඹ මාව හිනස්සල මරන්නද යන්නේ...
"තොගේ නිය...යකෝ, උඹ මාව හිනස්සල මරන්නද යන්නේ...
"තොගේ නියගලා අලෙ " ඒ වචන ටික අද මයි ඇහුවේ බන්. තව පොඩ්ඩෙන් දතක් දෙකක් එලි බහිනවා හිනාවෙ තදට ....

උඹට ඇහෙන විදියට මේ ලෝකේ එකෙක්ටවත් ඇහෙන්නේ නැහැ මං හිතන්නේ...

කාකුරු බායෙ කුචි කුචි හෝතා හේ
මෙරි සපුනොකෙි රනිකපු අායකටු

පිස්සු හැදෙනවා යකෝ...
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-40375610232257583572016-11-14T23:04:39.626+05:302016-11-14T23:04:39.626+05:30අන්තිමට තියෙන 'තොගෙ නියඟල අලේ' කියන සිංදුව...අන්තිමට තියෙන 'තොගෙ නියඟල අලේ' කියන සිංදුවට කැමති නෑ. අනික් එව්ව නං එක්කොම හොඳයි. කුචි කුචි හෝතාහේ සිංදුව තමයි හොඳම එක. 'කාකුරු බායෙ කුචි කුචි හෝතා හේ' කියන කොට නටරාජා කාකටු පෙට්ටිය උඩ පයිනවා පෑං පාරට. පරණ උනත් 'මෙරි සපුනොකෙි රනිකපු අායකටු' කියන සිංදුවත් මරු. නව සංගීතෙ මුසු කරන්න ඕනිම නෑ ඔන්න.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-35871170241869176.post-35765130316313901452016-11-14T22:57:19.416+05:302016-11-14T22:57:19.416+05:30නියමයි. පහුවෙලා හරි දැම්ම එක .මම දැකපු විශේෂත්වයක්...නියමයි. පහුවෙලා හරි දැම්ම එක .මම දැකපු විශේෂත්වයක්, එක එක්කෙනාගෙ කැමතිම ගීත වලින්, සිනමාවෙ එක, එක යුග නිරූපණය වෙන එක, මට අනුව මේක බොහොම හොඳ දෙයක්.

මේක දේශපාලනයෙන් හෙම්බත් වෙලා හිටිය අපට දිය බිඳක් වගේ D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com